Mangala Dinaye Lyrics
“Mangala dinaye udaye dev mandire” (මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ), Mangala Dinaye (මංගල දිනයේ) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මංගල දිනයේ ගී පද.
| SONG | Mangala Dinaye |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 7 |
| UPDATED |
Mangala Dinaye Lyrics Singlish
Mangala dinaye udaye dev mandire
Ataganna bae kiya
Avaman kale ai //
Mangala riyen basa aa oya desa kadulal pura
Dura aeta kawrun ho oya nethu bala sitiya
Iye dutuwa e lassana muhune
Paeyu punsanda maelavi giya
Mangala dinaye ....
Degurun nisa baedi senehe namen
Oba ha atinata ganna kiya
Ansathu landak bawa nodanimi ma nam
Perada dani nam samuganim maමංගල දිනයේ ගී පද
මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි //
මංගල රියෙන් බැස ආ ඔය දැස කදුළැල් පුරා
දුර ඈත කව්රුන් හෝ ඔය නෙතු බලා සිටියා
ඊයේ දුටුව ඒ ලස්සන මුහුණේ
පෑයු පුන්සඳ මැලවී ගියා
මංගල දිනයේ ....
දෙගුරුන් නිසා බැදි සෙනෙහේ නාමෙන්
ඔබ හා අතිනත ගන්න කියා
අන්සතු ළඳක් බව නොදනිමි මා නම්
පෙරදා දනී නම් සමුගනිමි මා
Performances of Mangala Dinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Dinaye” on YouTube.
Cover Versions · 8
▶CoverSurprise Wedding Song for Aiya I Sarasunu Mangala Dinaya Obe Cover I සැරසුණු මංගල දිනය ඔබේJClicks Productions
▶Cover03- Mangala Dinaye - Sahara with Chandana Liyanarachchi Gee-16Sahara Studio
▶CoverMangala Dinaye - මංගල දිනයේ - Dharmadasa Walpola and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMal Pipuna මල් පිපුණා ඔබෙ මංගල දිනයේ | H R Jothipalaranhen සංගීත තෝතැන්න
▶CoverMangala Dinaye මංගල දිනයේ ( Man Adarei Mage Du ) - Chandrasena HettiarachchiChandrasena Hettiarachchi
▶Coverමංගල දිනයේ / Mangala Dinaye - Dharmadasa Walpola & Latha Walpola - Film : SEETHALA WATHURA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverMangala Dinaye I Seethala Wathura Movie I Dharmasada Walpola & Latha Walpola I Prema ThatakayaGEETHAN BANDARA
▶Coverමංගල දිනයේ රස මධුපානේ - Mangala Dinaye - මුල් ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොලSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Dinaye LyricsMangala Dinaye Lyrics Englishමංගල දිනයේමංගල දිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics