Ira Madalata Lyrics by Chandana Liyanarachchi
Ira Madalata (ඉර මඩලට) is a Sinhala song sung by Chandana Liyanarachchi. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by H.M. Jayawardana. This page presents the Ira Madalata lyrics in Sinhala script (ඉර මඩලට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Madalata |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 9 |
| UPDATED |
Ira Madalata Lyrics
(ira madalata pem kalada
punch kiriyee
etha etha piyambuwada
gihin tatu dewi giyada hituwakkari...//)
malata tahanchi wana bambarunta tahanchi
adareye mal suwanta kohida tahanchi
ekai api umbata kemati punch kiriyee
(ira madalata pem kalada
punch kiriyee
etha etha piyambuwada
gihin tatu dewi giyada hituwakkari...//)
wilata tahanchi nil diya kanda tahanchi
adareye rala naganna kohida tahanchi
numbata adarei ape hita ridunu kiriyee
(ira madalata pem kalada
punch kiriyee
etha etha piyambuwada
gihin tatu dewi giyada hituwakkari...//)ඉර මඩලට ගී පද
(ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී...//)
මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහිද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලී
(ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී...//)
විලට තහංචි නිල් දිය කඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහිද තහංචි
නුඹට ආදරෙයි අපෙ හිත රිදුනු කිරිල්ලී
(ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී...//)Performances of Ira Madalata
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Madalata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverira madalataDilnuwan Amaraweera
▶CoverIra Madalata Pem Kalada / Chandana Liyanarachchi / Sinhala songsSinhala Songs
▶CoverIra Madalata Pem Kalada (ඉර මඩලට පෙම් කලාද) - Chandana LiyanarachchiLanka Hits
▶Coverඉර මඩලට පෙම් කලාද...ira madalata pem kalada.chandana liyanarachchi songBani Production 1- බනී
▶Coverඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී | Ira Madalata | Chandana LiyanarachchiMAHE music
▶Coverira madalata pem kalada|ඉර මඩලට පෙම් කලාද |chandana liyanaarachchi - චන්දන ලියනආරච්චිvinu bro
▶CoverIra madalata pem karada (ඉර මඩලට පෙම් කරාද)සුමියුරු පැරණි ගී
▶Coverඉර මඩලට | Ira Madalata | Chandana Liyanarachchi Old Hit Song Collection | චන්දන ලියනාරච්චිSL Video Zone
▶CoverIra madalata pem kalada coverHasanka Hathurusinghe
▶CoverIra Madalata Pem Kalada (Chandana Liyanarachchi) sinhala songsNew Music Studio
▶CoverIra madalata pem kalada | ඉර මඩලට පෙම් කලාද | Chandana LiyanarachchiSongs
▶Coverචන්දන ලියනාරච්චි ගැයු ඉර මඩලට පෙම් කලාද?... songsVishwa tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Madalata LyricsIra Madalata Lyrics Englishඉර මඩලටඉර මඩලට ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsH.M. Jayawardana ComposerRathna Sri Wijesinghe Lyricist
