Sukumaala Kimariye Lyrics
“Sukumala kumariye manamalakam nowe” (සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ), Sukumaala Kimariye (සුකුමාල කුමරියේ) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුකුමාල කුමරියේ ගී පද, and many know it simply as Sukumala kumariye.
| SONG | Sukumaala Kimariye |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sukumaala Kimariye Lyrics Singlish
Sukumala kumariye manamalakam nowe
Hemadamat purudu senehasin
Madahaasayen bala sitha aalakam kala
Sanda payu lesin ambare //
Raa seethale pini haa mindum walaa genena
Sihilal sulan paavi paavi
Mal mal sithum pathum eka eka kada hale
Thaniwe maa yali thaniwe maa yali
Sukumala kumariye...
Raenak lesin tharu wel daasin galay kaluman
Aethaata noyaa maage asure
Mohotak raedena dan hadawata idu aran
Sithanna dan yali sithanna dan yali
Sukumala kumariye...සුකුමාල කුමරියේ ගී පද
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කලා
සඳ පෑයු ලෙසින් අම්බරේ //
රෑ සීතලේ පිණි හා මිඳුම් වළා ගෙනෙනා
සිහිලැල් සුළං පාවි පාවී
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
තනිවේ මා යළි තනිවේ මා යළි
සුකුමාල කුමරියේ...
රෑනක් ලෙසින් තරු වැල් දෑසින් ගලයි කැළුමන්
ඈතට නොයා මාගේ ඇසුරේ
මොහොටක් රැදෙන්න දැන් හදවතට ඉඩ අරන්
සිතන්න දැන් යළි සිතන්න දැන් යළි
සුකුමාල කුමරියේ...
Related Songs and Tags
Sukumaala Kimariye LyricsSukumaala Kimariye Lyrics Englishසුකුමාල කුමරියේසුකුමාල කුමරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics