Me Geeya Gayuwe Ma Unath Lyrics by Chandana Liyanarachchi
Me Geeya Gayuwe Ma Unath (මේ ගීය ගැයුවෙ මා උනත්) is a Sinhala song sung by Chandana Liyanarachchi. The lyrics were written by Nayanasena Wanninayaka, and the music is composed by Roshan Fernando. This page presents the Me Geeya Gayuwe Ma Unath lyrics in Sinhala script (මේ ගීය ගැයුවෙ මා උනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Geeya Gayuwe Ma Unath |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 1 |
| UPDATED |
Me Geeya Gayuwe Ma Unath Lyrics
Me giya gayuwe ma unath
E giye pada numbe
Ma heena lowaka randawala
Kothanakada oba giye //
Dedunna sema payala
Lassana ahas thale //
E ruwa maka dama
Vehikalu ela thiye //
Ma danna kiyana hematanak
E sina hada ase //
Me kandulu aran yanawada
Pawena walakule
Me giya ....//මේ ගීය ගැයුවෙ මා උනත් ගී පද
මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ //
දේඳුන්න සේම පායලා
ලස්සන අහස් තලේ //
ඒ රුව මකා දමා
වැහිකළු එලා තියේ //
මා දන්න කියනා හැමතැනක්
ඒ සිනා හඬ ඇසේ //
මේ කඳුළු අරන් යනවාද
පාවෙන වලාකුලේ
මේ ගීය ....//Related Songs and Tags
Me Geeya Gayuwe Ma Unath LyricsMe Geeya Gayuwe Ma Unath Lyrics Englishමේ ගීය ගැයුවෙ මා උනත්මේ ගීය ගැයුවෙ මා උනත් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsRoshan Fernando ComposerNayanasena Wanninayaka Lyricist