Sithin Adinawa Lyrics by Chandana Liyanarachchi
Sithin Adinawa (සිතින් අදිනවා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Sithin Adinawa lyrics in Sinhala script (සිතින් අදිනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Adinawa |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 117 |
| UPDATED |
Sithin Adinawa Lyrics
Sithin adinava aapasu yanna nodi
Aes deken adinava vaage ahinsakee
Yannama onee vee nam magen midee
Keti panividha ai evve aluth vevee..
Durak dukak amunagena eka noole
Gena durak aethi ekai duk venne...//
Pemin thethva hitha mokatada avulanne
Hithak mavath mata numba vitharai vaage
Sithin adinava...//
Hadaganna hitha kirilliyak aluthin
Hoyaganna thuru innava ada rahasin...//
Tharu sidunath naeha ahasata sada avidin
Mage hitha aae kothanada aluth idak
Sithin adinava...//සිතින් අදිනවා ගී පද
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..//
දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ...//
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ
සිතින් අදිනවා...//
හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්...//
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්
සිතින් අදිනවා...//Performances of Sithin Adinawa
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Adinawa” on YouTube.
Live Performances · 4
▶LiveChandana liyanarachchi sithin adinawa live songRumesh Silva
▶LiveSITHIN ADINAWA(CHANDANA LIYANARACHCHI)I ALLWRITE NEW LIVE MUSICAL SHOW 2025 IFusion Entertainment
▶LiveChandana Liyanarachchi | සිතින් අදිනවා | Sithin Adinawa | Live with Be1st Band Sri LankaThe Be1st Band (Sri Lanka)
▶Liveසිතින් අදිනවා Sithin adinawa | Chandana Liyanarachchi | Flashback | live | Lanka life styleLanka Music Hub
Cover Versions · 12
▶CoverChandana Liyanarachchi - Sithin AdinawaSL Hits
▶CoverSithin Adinawa ( සිතින් අදිනවා ) | Malshan RemixMalshan Remix
▶CoverSithin Adinawa (සිතින් අදිනවා) - Amandi Sulochana | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverසිතින් අදිනවා ආපසු යන්න නොදී - චන්දන ලියනාරච්චි | HIRU MEGA BLASTHiru TV LIVE
▶CoverSithin adinawa (සිතින් අදිනවා) - Reggae remake by @SLRockRaniRock Rani
▶CoverSithin adinawa chords සිතින් අදිනවා chordsSMAG Music
▶Coverඒ voice එක කොහොමද. සිතින් අදිනවාLahiru Music Covers
▶CoverSithin Adinawa| සිතින් අදිනවා | Chandana Liyanarachchi | Piyum Neela VilaRoo Tunes
▶Coverසිතින් අදිනවා ආපසු යන්න නොදී වෙනස්ම විදියට | Sithin adinawa apasu yanna nodi | ඩොල්කියත් එක්කSachintha Madhuhansa
▶CoverSithin Adinawa ( සිතින් අදිනවා ) | Chandana LiyanarachchiNAADHA WARSHA නාද වර්ශා
▶Coverසිතින් අදිනවා Sithin Adinawa ගායනය : චන්දන ලියනාරච්චිKIO Music
▶CoverSithin Adinawa | සිතින් අදිනවා | Heart Touching EDMSam AI Mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Adinawa LyricsSithin Adinawa Lyrics Englishසිතින් අදිනවාසිතින් අදිනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics