Nethin Gala Yana Kandulal Hamuwe Lyrics
“Nethin gala yana kandulal hamuwe” (නෙතින් ගලා යන කඳුලැල් හමුවේ): Nethin Gala Yana Kandulal Hamuwe (නෙතින් ගලා යන කඳුලැල් හමුවේ) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතින් ගලා යන කඳුලැල් හමුවේ ගී පද.
| SONG | Nethin Gala Yana Kandulal Hamuwe |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Nethin Gala Yana Kandulal Hamuwe Lyrics Singlish
Nethin gala yana kandulal hamuwe
Piwithuru pem kakulak milinawa handuwe
Ma pidu piwithuru pemata mula wi
Kawurudo oba langa sanga wi sitiye
Nethin gala yana kandulal hamuwe
Ohuta pudannata piwithuru pem bas
Thawamath oba langa athda laye
Ma weni ohutath kebadu dinaka ho
Oba ki pem bas sitha parayida lande
Nethin gala yana .....
Oba giyada sita adatat sitha langa
Dahasak pem mal pipi wede
E wage mal wala pahasa widinnata
Thawamath mage sitha bayai lande
Nethin gala yana ....නෙතින් ගලා යන කඳුලැල් හමුවේ ගී පද
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ
නෙතින් ගලා යන .....
ඔබ ගියදා සිට අදටත් සිත ළඟ
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විඳින්නට
තවමත් මගෙ සිත බයයි ලඳේ
නෙතින් ගලා යන ....Related Songs and Tags
Nethin Gala Yana Kandulal Hamuwe LyricsNethin Gala Yana Kandulal Hamuwe Lyrics Englishනෙතින් ගලා යන කඳුලැල් හමුවේනෙතින් ගලා යන කඳුලැල් හමුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsPriyantha Navalage Composer