Hinahena Ath Banu Lyrics
“Hinahena ath banu de, ath matha dodana pembas raya pura” (හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා): Hinahena Ath Banu (හිනැහෙනා අත් බනු) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, with words by Jayasena Beligala and music by Shantha Jayalath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනැහෙනා අත් බනු ගී පද.
| SONG | Hinahena Ath Banu |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Jayasena Beligala |
| COMPOSER | Shantha Jayalath |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Hinahena Ath Banu Lyrics Singlish
Hinahena ath banu de-ath matha dodana pembas raya pura
Emathu nova mage isimbu alla ketena paniwad handapura
Obata mathakada math samangath ohoma hitiya sith pura
Ohoma hitiya sith pura
Deneth gena ma dewara sathapa giya gaman dura gav ganan
Puruddakvi hadata godawu daneyi yana wita pasukaran
Yakada kandawu ibe naliyai sudo ko dan hasa numben
Sudo ko dan hasa numben
Peradawasa ma oba dakinnata nithara ena hati mewenawa
Danudu dan dan ethai sithamin daes nirathuru kewenawa
Namudu sihinekwath noyennata ninda mata pitupanawa
Ninda mata pitupanawa
Hinahena ath ....හිනැහෙනා අත් බනු ගී පද
හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා
එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා
ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා
ඔහොම හිටියා සිත් පුරා
දෙනෙත් ගෙන මා දෙවුර සතපා ගිය ගමන් දුර ගව් ගනන්
පුරුද්දක්වී හදට ගොඩවූ දැනෙයි යන විට පසුකරන්
යකඩ කඳවුව ඉබේ නලියයි සුදෝ කෝ දැන් හස නුඹෙන්
සුදෝ කෝ දැන් හස නුඹෙන්
පෙරදවස මා ඔබ දකින්නට නිතර එන හැටි මැවෙනවා
දැනුදු දැන් දැන් එතැයි සිතමින් දෑස් නිරතුරු කෙවෙනවා
නමුදු සිහිනෙකවත් නොයෙන්නට නින්ඳ මට පිටුපානවා
නින්ඳ මට පිටුපානවා
හිනැහෙනා අත් ....Performances of Hinahena Ath Banu
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahena Ath Banu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahena Ath Banu LyricsHinahena Ath Banu Lyrics Englishහිනැහෙනා අත් බනුහිනැහෙනා අත් බනු ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsShantha Jayalath ComposerJayasena Beligala Lyricist
