Me Kandulu Thotupalai
Me Kandulu Thotupalai Lyrics
Me kandulu thotupalayi samugena yanna mata bari..
Me kandulu thotupalin samugena yanna ai bari...//
Mage langata wela oba pembasa mumunai sonduru..
Oya agili thudin hisa pirimeda nivavi kandulu..
Mage deneth vasami sitivillaka oba ena ayuru..
Oba thamai masitha suwapathkala geethaya miyuru..
Me kandulu thotupalayi.../
Api igila yamuda sondura ithin bidimin pavuru..
Pempuwatha liyamu dinaka apith badimin meduru..
Dora kawulu wasu ran kooduway innam sirawu..
Maw senehe pirunu kedellakin yanne kawuru...
Me kandulu thotupalayi.../මේ කඳුළු තොටුපලයි ගී පද
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි...//
මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..
මේ කඳුළු තොටුපලයි.../
අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...
මේ කඳුළු තොටුපලයි.../Frequently Asked Questions
Who sang Me Kandulu Thotupalai?
Chandana Liyanarachchi performed Me Kandulu Thotupalai. Chandana Liyanarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Kandulu Thotupalai complete lyrics?
You can find the complete Me Kandulu Thotupalai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Kandulu Thotupalai?
Me Kandulu Thotupalai has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ කඳුළු තොටුපලයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ කඳුළු තොටුපලයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Kandulu Thotupalai" or discuss the lyrics with other music lovers.
More from Chandana Liyanarachchi
- Bak Mee Mal Pethi Lyrics5 views
- Budu Puthe Wesak Sada Wage Lyrics6 views
- Dangakara Hasapana Hadakariyak Se Lyrics9 views
- Dedunnak Wee Nil Ahasata Oba Enna Lyrics2 views
- Denuwan Handawi Masithe Dawewi Lyrics3 views
- Heena Kumari Lyrics1 views
- Hinahena Ath Banu Lyrics4 views
- Hirigadu Nanwana Lyrics2 views
- Ira Batu Tharuwa Lyrics3 views
- Ira Madalata Lyrics4 views
- Kandulu Gala Lyrics3 views
- Liyathabara Mala Obada Lande Lyrics10 views
- Ma Mekala Lyrics4 views
- Mage Adare Tharam Lyrics9 views
- Mahada Wile Ralithi Nagana Hansini Lyrics0 views
- Malaka Suwanda Danenne Lyrics3 views
- Mangala Dinaye Lyrics3 views
- Matath Thibuna Premayak Lyrics15 views
- Mewalam Mokatada Metharam Lyrics68 views
- Muthu Mala Hathak Lyrics3 views
- Neela Ahase Walawan Lyrics4 views
- Payanna Sanda Se Oya Lyrics3 views
- Pem Paniwidaye Lyrics5 views
- Pembara Hithakata Lengathu Arayum Lyrics9 views
- Ran Tharaka Lyrics3 views
- Samawenna Boo Pathakata Lyrics4 views
- Sandapane Gayuwa Lyrics2 views
- Sandu Ha Me Lyrics1 views
- Sihina Asapuwe Lyrics1 views
- Sithakin Nowe Lyrics4 views
- View All Songs74 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views