Sandata Adarei Kiyala Lyrics by Chandana Liyanarachchi
Sandata Adarei Kiyala (සදට ආදරෙයි කියලා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Sandata Adarei Kiyala lyrics in Sinhala script (සදට ආදරෙයි කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandata Adarei Kiyala |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 157 |
| UPDATED |
Sandata Adarei Kiyala Lyrics
Sadata aadareyi kiyala
Bindu kadulin denetha wasa
Sada saaviya saagavuna raaye
Hadana sitak lagata welaa
Sihina devduwak sitiya
Sadamal paravuna ee raaye
Rosa malaka suwada uraa
Sadalu thalen vadinu bala
Surangana katha asevi...
Tarumal thurulatama welaa
Kadulal purawanna epa
Pem kala hitha dukin pirevi
Sadata aadareyi kiyala ...//
Heta udayeth paayayi hiru
Obami ee raatatath sadu
Kadulata pem kalaa mata athi
Siyathun igilena raakata
Soduru sithin piyaabanna
Sadamal yali yalith pipevi...
Sadata aadareyi kiyala...//සදට ආදරෙයි කියලා ගී පද
සදට ආදරෙයි කියලා
බිඳු කදුලින් දෙනෙත වසා
සද සාවිය සෑගවුනා රෑයේ
හඩන සිතක් ලගට වේලා
සිහින දෙව්දුවක් සිටියා
සදමල් පරවුනා ඒ රෑයේ
රෝස මලක සුවද උරා
සදළු තලෙන් වදිනු බලා
සුරංගනා කතා ඇසේවි...
තරුමල් තුරුලටම වෙලා
කදුලැල් පුරවන්න එපා
පෙම් කළ හිත දුකින් පිරේවි
සදට ආදරෙයි කියලා ...//
හෙට උදයෙත් පායයි හිරු
ඔබමි ඒ රෑටත් සදු
කදුලට පෙම් කළා මට ඇති
සියතුන් ඉගිලෙන රෑකට
සොදුරු සිතින් පියාබන්න
සදමල් යලි යලිත් පිපේවි...
සදට ආදරෙයි කියලා...//
Performances of Sandata Adarei Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Adarei Kiyala” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverSandata Adarei kiyala | chandana Liyanarachchi / old songNikeBoy Gaiya - ගයියා
▶CoverSandata Adarei Kiyala / Chandana Liyanarachchi / Sinhala SongsSinhala Songs
▶Coverසදට ආදරෙයි කියලා මුතු කදුලින් දෙනෙත වසාRasi p music video
▶CoverSandata adarei kiyala / Chandana liyanaarachchi hit sinhala song / Chandana best songවීරේ - V Ray Official
▶Cover'සදට ආදරෙයි කියලා' ගීතය අපේ හඩින් @Chankiboy94Chanki boy94
▶Coverසදට ආදරෙයි කියලාMusic Bro
▶Coverසදට ආදරෙයි කියලා || Sandata Adarei Kiyala || Chandana Liyanarachchi || චන්දන ලියනආරචිචිSongs
▶Coversadata adarei kiyala සදට ආදරෙයි කියල සබ්ස්ක්‍රයිබ් කරන්නmanjuroi
▶CoverSandata adarei kiyala song sing at homeA and A karaoke 🌹🌹
▶CoverSadata Adarei Kiyala | සදට ආදරෙයි කියලාMinisunge Adawiya
▶Coverසදට ආදරෙයි කියලා...( sadata adarei kiyala.)W.K.Sumeera songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Adarei Kiyala LyricsSandata Adarei Kiyala Lyrics Englishසදට ආදරෙයි කියලාසදට ආදරෙයි කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics

