Sasala Unath Sitha Nisala Kerewi Lyrics
“Sasala wunath sitha nisala kerewi” (සසල වුනත් සිත නිසල කෙරේවී): Sasala Unath Sitha Nisala Kerewi (සසල වුනත් සිත නිසල කෙරේවී) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සසල වුනත් සිත නිසල කෙරේවී ගී පද, and many know it simply as Sasala wunath.
| SONG | Sasala Unath Sitha Nisala Kerewi |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sasala Unath Sitha Nisala Kerewi Lyrics Singlish
Sasala wunath sitha nisala kerewi
Obage nilupul neth kalmen
Kandulu gangak wuwa pahan tembak se
Eliya kereyi obe piya thepulen //
Aa maga thaniviya thanikama duruwiya
Obe daeth susinindu pahasin
Ghanaduru ahasata pura handak wiya
Obe senehe piwithuru heguman
Sasala wunath sitha .....
Mal peththaka mudu sinindu pahasa di
Wisa katuwaka wisa puranu epa
Gangawaka piri sisil suwaya di
E suwa udura ganna epa
Sasala wunath sitha ....සසල වුනත් සිත නිසල කෙරේවී ගී පද
සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන් //
ආ මඟ තනිවිය තනිකම දුරුවිය
ඔබේ දෑත් සුසිනිඳු පහසින්
ඝනදුරු අහසට පුරා හඳක් විය
ඔබෙ සෙනෙහෙ පිවිතුරු හැගුමන්
සසල වුනත් සිත .....
මල් පෙත්තක මුදු සිනිඳු පහස දී
විස කටුවක විස පුරනු එපා
ගංඟාවක පිරි සිසිල් සුවය දී
ඒ සුව උදුරා ගන්න එපා
සසල වුනත් සිත ....Related Songs and Tags
Sasala Unath Sitha Nisala Kerewi LyricsSasala Unath Sitha Nisala Kerewi Lyrics Englishසසල වුනත් සිත නිසල කෙරේවීසසල වුනත් සිත නිසල කෙරේවී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics