Dangakara Hasapana Hadakariyak Se Lyrics
“Dagakara hasapana hadakariyak se” (දඟකාර හසපාන හැඩකාරියක් සේ), Dangakara Hasapana Hadakariyak Se (දඟකාර හසපාන හැඩකාරියක් සේ) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dagakara hasapana, and in Sinhala it is දඟකාර හසපාන හැඩකාරියක් සේ ගී පද.
| SONG | Dangakara Hasapana Hadakariyak Se |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Dangakara Hasapana Hadakariyak Se Lyrics Singlish
Dagakara hasapana hadakariyak se
Kimidenna sanda kanvile
Hansa gamane sitha selewi
Sathapena hada manthale
Dagakara hasapana hadakariyak se
Kimidenna sanda kanvile
Pemwanthayin se hamuwanna nisise
Sithakin bandi innemi
Handa arane dora heri obata idathi malsara athare
Balmak radila aradhana obatamai
Dagakara hasapana ....
Madhumal pipewi vihangun gayawi
Pipi mal paramal nowevi
Kawiyak se dewatila oba wetha ennan suwandaka dewati
Sulange pawi hada sanasanu hansa latawi
Dagakara hasapana ....දඟකාර හසපාන හැඩකාරියක් සේ ගී පද
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේ
සිතකින් බැඳී ඉන්නෙමී
හඳ අරණේ දොර හැරී ඔබට ඉඩැති මල්සර අතරේ
බැල්මක් රැදිලා ආරාධනා ඔබටමයි
දඟකාර හසපාන ....
මධුමල් පිපේවී විහඟුන් ගයාවී
පිපි මල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම් සුවඳක දැවටී
සුළඟේ පාවී හද සනසනු හංස ලතාවී
දඟකාර හසපාන ....Performances of Dangakara Hasapana Hadakariyak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Dangakara Hasapana Hadakariyak Se” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dangakara Hasapana Hadakariyak Se LyricsDangakara Hasapana Hadakariyak Se Lyrics Englishදඟකාර හසපාන හැඩකාරියක් සේදඟකාර හසපාන හැඩකාරියක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
