Kavi Seepada Ahena Aatha Lyrics by Chandana Liyanarachchi
Kavi Seepada Ahena Aatha (කවි සීපද ඇහෙන ඈත) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Kavi Seepada Ahena Aatha lyrics in Sinhala script (කවි සීපද ඇහෙන ඈත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kavi Seepada Ahena Aatha |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 97 |
| UPDATED |
Kavi Seepada Ahena Aatha Lyrics
Kavi seepada aehena aeta
Kurahan mal pipena raeta
Sara sanda pematura gee gayavi
Valaa pela andura langa iki bidivi
Mal pipunata paata paata asarana vu mage daesa
Nidi yahanata mal suwandak novaevi
Hitae dukata nethu kandulal saelaevi
Pahan silen nodutuva ruva
Aela dola langa siriyaavata //
Hiru kumaruta athawananna hadanava
Epa nago taraha venna hitenava
Ada rae vasdandu raavaya
Kiyai hitae aethi aalaya //
Taru mal sipagena ena pem sihinayae
Naelaveeyan sanka haera premie
Kavi seepada aehena aeta
Kurahan mal pipena raeta
Sara sanda pematura gee gayavi
Valaa pela andura langa iki bidivi
Mal pipunata paata paata asarana vu mage daesa
Nidi yahanata mal suwandak novaevi
Hitae dukata nethu kandulal saelaeviකවි සීපද ඇහෙන ඈත ගී පද
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවිPerformances of Kavi Seepada Ahena Aatha
Cover versions, live performances, and reality-show contestant performances of “Kavi Seepada Ahena Aatha” on YouTube.
Cover Versions · 12
▶Coverකවි සීපද ඇහෙන ඈත (Kavi Seepada Ahena atha) - Chandana Liyanarachchi | Cover by Sinhala TuneSinhala Tune
▶Coverකවි සීපද ඇහෙන ඈත | EDM AI Cover | Emotional Sinhala Flute Theme RemixSri AI COVERS
▶CoverKavi Seepada Ahena Aatha ( කවි සීපද ඇහෙන ඈත ) Remake Female Voice cover @rockgurugeRock Guruge
▶CoverChandana Liyanarachchi ...Kavi seepada ahena eatha...(කවි සීපද ඇහෙන ඈත...කුරහන් මල් පිපෙන රෑට)Aparna Gamage
▶Coverකවි සීපද ඇහෙන ඈත| චන්දන ලියනාරච්චි | Kavi Seepada | Chandana Liyanarachchi (A c o u s t i c)Acoustic Sindu
▶CoverKavi Seepada Ahena Atha / කවි සීපද ඇහෙන ඈත - Acoustic Version / @RockMahasonaRock Mahasona
▶Coverකවි සීපද ඇහෙන ඈත (Kavi Seepada Ahena atha) - Chandana Liyanarachchi | Cover By @sitharaevanzmusicSitharaa Evanz
▶Coverකවි සී පද ඇහෙන ඈත - චන්දන ලියනාරච්චි (Kavi Seepada Ahena - Chandana Liyanarachchi)සින්දු පොත - Sindu Potha
▶CoverKavi Seepada Ahena Aatha|කවි සීපද ඇහෙන ඈත|Chandana liyanarachchiKv Creations
▶CoverKavi seepada ahena aatha - කවි සීපද ඇහෙන ඈත (Cover)Pasindu Gayantha
▶Coverකවි සීපද ඇහෙන ඈත l Kavi Seepada Ahena Aatha l Chandana Liyanarachchi lMusic Bro Plus
▶CoverKavi Seepada Ahena Aatha - Chandana Liyanarachchi කවි සීපද ඇහෙන ඈත - චන්දන ලියනආරච්චිChanel One Mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kavi Seepada Ahena Aatha LyricsKavi Seepada Ahena Aatha Lyrics Englishකවි සීපද ඇහෙන ඈතකවි සීපද ඇහෙන ඈත ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics