Saman Malai Pichcha Malai Lyrics
“Saman malai picha malai ekata suwada denne” (සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ): Saman Malai Pichcha Malai (සමන් මලයි පිච්ච මලයි) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමන් මලයි පිච්ච මලයි ගී පද.
| SONG | Saman Malai Pichcha Malai |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Saman Malai Pichcha Malai Lyrics Singlish
Saman malai picha malai ekata suwada denne
Suwada malai ruwathi malai hadata hadu denne //
Mudu suwadai ruwa madalai
Mudu suwadai ruwa madalai samawa mihira denne
Me koi mala nelannadai sitha asarana wenne
Sitha asarana wenne
Saman malai ....
Eka piyumai neliya heki
Eka piyumai neliya heki jeewana mal gomuwe
Eka kusumak nelannayai dehandaka ma bandune
Dehandaka ma bandune
Saman malai .... //සමන් මලයි පිච්ච මලයි ගී පද
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ //
මුදු සුවඳයි රුව මඩලයි
මුදු සුවඳයි රුව මඩලයි සමව මිහිර දෙන්නේ
මේ කොයි මල නෙලන්නදැයි සිත අසරණ වෙන්නේ
සිත අසරණ වෙන්නේ
සමන් මලයි ....
එක පියුමයි නෙලිය හැකී
එක පියුමයි නෙලිය හැකී ජීවන මල් ගොමුවේ
එක කුසුමක් නෙලන්නයැයි දෙහඳක මා බැඳුනේ
දෙහඳක මා බැඳුනේ
සමන් මලයි .... //Performances of Saman Malai Pichcha Malai
Cover versions, live performances, and reality-show contestant performances of “Saman Malai Pichcha Malai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saman Malai Pichcha Malai LyricsSaman Malai Pichcha Malai Lyrics Englishසමන් මලයි පිච්ච මලයිසමන් මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
