Sanda Yaathra Kala Lyrics
“Sanda yaathraa kalaa wage mathakai” (සඳ යාත්‍රා කළා වගෙ මතකයි), Sanda Yaathra Kala (සඳ යාත්‍රා කළා) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda yaathraa, and in Sinhala it is සඳ යාත්‍රා කළා ගී පද.
| SONG | Sanda Yaathra Kala |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 140 |
| UPDATED |
Sanda Yaathra Kala Lyrics Singlish
Sanda yaathraa kalaa wage mathakai
Oba naethraa walin mata pawasai
Hema maathraawatama sitha saenasei
Ape aashrayaye sathweni dawasaai //
Dasa dahas warak obata sitha baendi
Sapurannata athi paethum mal miti
Bhawayen bhawayata aa maga sanda wee
Oba innathi mage lowata eliya di
Sanda yaathraa kalaa...
Thawa sahas kalak me dura yanna
Sith ahas gabee tharuwak wenna
Oba maa lada pin athiya hithanna
Ape senehasa para malak nowanna
Sanda yaathraa kalaa...සඳ යාත්‍රා කළා ගී පද
සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //
දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී
සඳ යාත්‍රා කළා...
තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න
සඳ යාත්‍රා කළා...Performances of Sanda Yaathra Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Yaathra Kala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanda Yathra Kala | සඳ යාත්‍රා කළා Voice Of Malith Sanjaya | A tribute to Chandana LiyanarachchiMalith Sanjaya
▶CoverSanda Yathra Kala (සඳ යාත්‍රා කළා) - Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverChandana Liyanarachchi Sada Yathra Kala(සඳ යාත්‍රා කළා වගෙ මතකයි චන්දන ලියන ආරච්චි) Flash BackPS Creation
▶CoverSanda yathra kala wage mathakai( සඳ යාත්‍රා කළා වගේ මතතකයි)Amila EdirisingheDr Amila Edirisinghe
▶Coversanda yathra kala | සඳ යාත්‍රා කළා වගෙ මතකයි | Chandana Liyanarachchi | චන්දන ලියනාරච්චිSL MARK
▶CoverSanda Yathra Kala | සඳ යාත්‍රා කළා Cover by Malith Sanjaya | Sinhala sindusinduwak
▶CoverChandana Sada Yathra kala (සඳ යාත්‍රා කළා වගේ මතකයි චන්දන ලියනාරච්චි )Flash BackPS Creation
▶CoverSanda Yathra Kala Wage Mathakai (සඳ යාත්‍රා කළාවගෙ මතකයි) Chandana Liyanarachchi (චන්දන ලියනාරාච්චි)gee rhythm
▶CoverSanda Yathra Kala - Chandana Liyanarachchi (සඳ යාත්‍රා කළා - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶Coverසඳ යාත්‍රා කළා වගේ මතකයි - Sanda Yathra Kala Wage Mathakai ___Chandana Liyanarachchikavindu sinhala song
▶Coverසඳ යාත්‍රා කළා || චන්දන ලියන ආරච්චි || Sanda yaathra kala || chandana liyana arachchiසිංහල ගීත sinhalaGEETHA
▶CoverSanda yathra kala wage mathakai - chandana liyanarachchi2AM Feeling
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Yaathra Kala LyricsSanda Yaathra Kala Lyrics Englishසඳ යාත්‍රා කළාසඳ යාත්‍රා කළා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
