Sitha Parawa Giya Lyrics
“Sitha parawa giya” (සිත පරව ගියා): Sitha Parawa Giya (සිත පරව ගියා) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත පරව ගියා ගී පද.
| SONG | Sitha Parawa Giya |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Sitha Parawa Giya Lyrics Singlish
Sitha parawa giya
Watha milina una
Kadulin daesa thema
Oba haduna ganu kelesin
Mohothaka ma sitha pinawai
Yali ma elesin ridawai
Musa basin ma rawatee yado
Sithude nomave…
Paethu mawae
Wasanthayak yali eado
Katharaka ma thani waedo
Masitha soragana wenwee noyanna
Dukehi saepahee…
Ma innamසිත පරව ගියා ගී පද
සිත පරව ගියා
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්
මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ…
පැතු මැවේ
වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී…
මා ඉන්නම්Performances of Sitha Parawa Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Parawa Giya” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverChandana Liyanarachchi - Sitha Parawa GiyaSL Hits
▶Coverසිත පරව ගියා (Reggae Cover) - sitha parawa giyaANDARAZ
▶CoverSitha Parawa Giya | සිත පරව ගියා | Chandana Liyanarachchi | චන්දන ලියනආරච්චිCharana TV
▶Cover01- Sitha Parawa Giya - Sahara with Chandana Liyanarachchi Gee-16Sahara Studio
▶Coversitha parawa giya with flash back | chandana liyanaarachchi සිත පරව ගියා කලා තුරකින් ඇසෙන සින්දුවක්නිRA Music
▶CoverSitha Parawa Giya - Chandana LiyanarachchiSinhala Old Hits
▶CoverErandi Malsha - Sitha Parawa Giya Cover (සිත පරව ගියා) | Chandana LiyanaarachchiErandi Malsha
▶CoverSitha Parawa GiyaNihal Gamhewa - Topic
▶CoverSitha parawa giya (Original) Chandana Liyanarachchi සිත පරවගියා - චන්දන ලියනාරච්චි Original cassetteTones N Tunes
▶Coverසිත පරව ගියා | Sitha Parawa Giya | Chandana LiyanarachchiSL Music.Modifiers
▶CoverSitha parawa giya Chandana LiyanarachchiHemantha Sisira
▶Coverසිත පරව ගියා.......Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Parawa Giya LyricsSitha Parawa Giya Lyrics Englishසිත පරව ගියාසිත පරව ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
