Sada Kumari Mage Manali Lyrics
“Sada Kumari Mage Manali” (සද කුමාරි මාගේ මනාලි): Sada Kumari Mage Manali (සද කුමාරි මාගේ මනාලි) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, with words by Dammika Bandara and music by Danister Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සද කුමාරි මාගේ මනාලි ගී පද.
| SONG | Sada Kumari Mage Manali |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Dammika Bandara |
| COMPOSER | Danister Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 66 |
| UPDATED |
Sada Kumari Mage Manali Lyrics Singlish
Sada Kumari Mage Manali
Tharu Varala Una Damavi
Rae Kawulu Dorin Ebevi
Mata Enna Kiyaa Kiyavi
Sada Kumari Mage Manali..
Man Kawuluwa Hera Thabavi
Aya Sela Palasa Elavi
Pini Bindu Bimata Vatevi
Muthu Menik Vage Penevi
Sada Kumari Mage Manali
Kalu Walakulak Adevi
Sada Muhunu Muvaa Karavi
Mata Hodata Duka Hitevi
Rae Eliwenakam Hadavi
Sada Kumari Mage Manali
Sada Kumari Mage Manali ...සද කුමාරි මාගේ මනාලි ගී පද
සද කුමාරි මාගේ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සද කුමාරි මගේ මනාලි..//
මං කව්ළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සද කුමාරි මගේ මනාලි
කළු වළාකුලක් ඇදේවි
සද මුහුණු මුවා කරාවි
මට හොදටම දුක හිතේවි
රෑ එළිවෙනකම් හඩාවි
සද කුමාරි මගේ මනාලි
සද කුමාරි මාගේ මනාලි ...//
Performances of Sada Kumari Mage Manali
Cover versions, live performances, and reality-show contestant performances of “Sada Kumari Mage Manali” on YouTube.
Cover Versions · 6
▶CoverSada Kumari Mage Manali | Chandana Liyanarachchi | FM Derana Attack Show PolgahawelaFM Derana
▶CoverSada kumari mage manali(සද කුමාරි මගෙ මනාලි)chandana liyanarachchiRasawindana Music
▶Coverසද කුමාරි මනාලි/ බයිලා Remix /Sada Kumari mage Manali/Baila Sami
▶CoverSada Kumari Mage Manali DJ Remix 2021 ( සද කුමාරි මගේ මනාලි ) bus dj - 68mixDJ සිංදු කඩෙි
▶Coverසඳ කුමාරි මගේ මනාළි kumari mage manali LiyanarachchiYak Deksha
▶Coverසඳ කුමාරි මගෙ මනාලි (Sada Kumari Mage Manali) | Cover Songs | EDM Cover | Chandana LiyanarachchiTHIYU & LINETHSA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sada Kumari Mage Manali LyricsSada Kumari Mage Manali Lyrics Englishසද කුමාරි මාගේ මනාලිසද කුමාරි මාගේ මනාලි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsDanister Perera ComposerDammika Bandara Lyricist