Senehasa Suwandai Piyumak Wage Lyrics
“Senehasa suwadai piyumak wagei” (සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි): Senehasa Suwandai Piyumak Wage (සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි ගී පද, and many know it simply as Senehasa suwadai.
| SONG | Senehasa Suwandai Piyumak Wage |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 54 |
| UPDATED |
Senehasa Suwandai Piyumak Wage Lyrics Singlish
Senehasa suwadai piyumak wagei
Sihinaya miya yai oba dura aathai
Mathakaya samarai hadawatha walapei
Kadulath atharin susumak ridawai
Senehasa suwadai piyumak wagei
Paw kala hindada pera sansaareka
Viraha kadulu meda thanivee dethanaka
Uruma una duka ahimi una oba
Eheth dayabara hitak thiye mata
Senehasa suwadai ....
Sanda dura thaniwama walapei apa gena
Panhinda nitharama liwwa oba gena //
Kaw gee liwwata ehi rasa widinata
Oba nae maa langa gos dura aataka
Senehasa suwadai ....සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි ගී පද
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලත් අතරින් සුසුමක් රිදවයි
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
පව් කල හින්දද පෙර සංසාරෙක
විරහ කදුළු මැද තනිවී දෙතැනක
උරුම උනා දුක අහිමි උනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට
සෙනෙහස සුවඳයි ....
සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන //
කව් ගී ලිව්වට එහි රස විදිනට
ඔබ නෑ මා ලඟ ගොස් දුර ඈතක
සෙනෙහස සුවඳයි ....Performances of Senehasa Suwandai Piyumak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasa Suwandai Piyumak Wage” on YouTube.
Cover Versions · 7
▶CoverSenehasa Suwandai (සෙනෙහස සුවඳයි) - Chandana LiyanarachchiLanka Hits
▶CoverSenehasa Suwadai - Chandana LiyanarachchiLP Ratnayake
▶Coverසෙනෙහස සුවදයි (Senehasa Suwadai) Chandana Liyanarachchi Sinhala Song.Song Hub
▶CoverSENEHASA SUWANDAI | සෙනෙහස සුවඳයි l Chandana LiyanarachchiVihaga Geethayen
▶Coverසෙනෙහස සුවදයි පියුමක් වාගෙයි | චන්දන ලියනාරච්චි ( Senehasa Suwadai Piyumak | Chandana Liyanarachchi)Sinhala Playlist
▶CoverSenehasa Suwandai (සෙනෙහස සුවඳයි) | Chandana LiyanarachchiMusic Cafe
▶Coverසෙනෙහස සුවඳයි.පියුමක් වාගෙයි.....Senehasa Suwandai ...SL Shenu wasana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasa Suwandai Piyumak Wage LyricsSenehasa Suwandai Piyumak Wage Lyrics Englishසෙනෙහස සුවඳයි පියුමක් වාගෙයිසෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics