Pembara Hithakata Lengathu Arayum Lyrics by Chandana Liyanarachchi
Pembara Hithakata Lengathu Arayum (පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Pembara Hithakata Lengathu Arayum lyrics in Sinhala script (පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembara Hithakata Lengathu Arayum |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 36 |
| UPDATED |
Pembara Hithakata Lengathu Arayum Lyrics
(Pembar hitakata lengathu arayum
Aththathamada oba kiwe melesin
As deka ingi kala kathandare pem
Mata vitharada thaw kiwada rahasin.....//)
(Mage sitha langata horen obe sitha genaa inawa
Denethe nura kalum deka sitha pemiin bandeya....//)
Adaraye hangumin mage sitha mukulitha we nam
(Lengathukama gena kiyanne hadana rahasa dani man....//)
Pembar hitakata.....
(Mala wata bambarin men mage sitha obata bandey nam
Senehasa pirunu sithin kala arayuma piligannam....//)
Obe muwa sarasana supem hinawata hada kalame nam
(Paaya enna mage madurata purahanda oba nam....//)
Pembar hitakata.....//පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් ගී පද
(පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්.....//)
(මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා....//)
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
(ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං....//)
පෙම්බර හිතකට.....
(මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්....//)
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
(පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්....//)
පෙම්බර හිතකට.....//
Performances of Pembara Hithakata Lengathu Arayum
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Hithakata Lengathu Arayum” on YouTube.
Cover Versions · 6
▶CoverPembara hithakata lengathu arayum 8D song, පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් . Chandana liyanarachchi8D Audio SL
▶Coverපෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් | Pembara Hithakata Lengathu Arayum | Chandana LiyanarachchiMusic.1
▶CoverPembara hithakata lengathu arayum පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්LKBeatz
▶CoverPembara hithakata lengathu arayumStudio Lakshman Hilmi
▶CoverChandana Liyanarachchi Best Song Collections....පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්.SANKA MEDIA PRODUCTION
▶CoverPembara Hithakata - (පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්)Yathra FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Hithakata Lengathu Arayum LyricsPembara Hithakata Lengathu Arayum Lyrics Englishපෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics