Sithuwili Ganga Denethe Andila Lyrics
“Sithuwili ganga denethe andila” (සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා): Sithuwili Ganga Denethe Andila (සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා ගී පද.
| SONG | Sithuwili Ganga Denethe Andila |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Sithuwili Ganga Denethe Andila Lyrics Singlish
Sithuwili ganga denethe andila
Kadulak vi sulange pawewa
Susuman haduwa e oba handa
Adarayata siw wasarak gewna
Rathumal kalambaka suwada gala giya
Manaram vu e handawe
Sudu mal kalambak atin turulu kara
Kawuruda hora rahasema handuwe
Katada pem lova duka danune
Peyu ran dedun nil ahase
Wehi koden sangawi yanawa
Manamali obe vikasitha pathuman
Paw kala dathin paranawa
Re sanda mage taniyata enawaසිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා ගී පද
සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා
කඳුලක් වී සුළඟේ පාවේවා
සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා
ආදරයට සිව් වසරක් ගෙව්නා
රතුමල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් කලඹක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ
පෑයු රන් දේදුන් නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පව් කල දෑතින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවාRelated Songs and Tags
Sithuwili Ganga Denethe Andila LyricsSithuwili Ganga Denethe Andila Lyrics Englishසිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලාසිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics