Miyayaido Manda Lyrics
“Miyayido manda” (මියයයිදෝ මන්දා), Miyayaido Manda (මියයයිදෝ මන්දා) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, with words by Ruwan Nandika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මියයයිදෝ මන්දා ගී පද, and many know it simply as Miyayido manda.
| SONG | Miyayaido Manda |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Ruwan Nandika |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Miyayaido Manda Lyrics Singlish
Miyayido manda
Obata aadare hinda
Hadavata dedara
Giyothin numba herada
Suranganaka ruva mewuni
Hadavata kada wetuni
Aadare danuni
Umatuvata haruni
Miya yayido manda...
Dina sati masa gewuni
Aadare dora geluni
Sema muwaga runduni
Nuba natiwa haduni
Miya yayido manda...මියයයිදෝ මන්දා ගී පද
මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා
සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී
මිය යයිදෝ මන්දා...
දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී
මිය යයිදෝ මන්දා...
Related Songs and Tags
Miyayaido Manda LyricsMiyayaido Manda Lyrics Englishමියයයිදෝ මන්දාමියයයිදෝ මන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsRuwan Nandika Lyricist