Payanna Sanda Se Oya Lyrics
“Payanna sanda se oyaa” (පායන්න සඳ සේ ඔයා): Payanna Sanda Se Oya (පායන්න සඳ සේ ඔයා) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, with words by Priyanjan Dakum Saunder and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායන්න සඳ සේ ඔයා ගී පද.
| SONG | Payanna Sanda Se Oya |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Priyanjan Dakum Saunder |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Payanna Sanda Se Oya Lyrics Singlish
Payanna sanda se oyaa
Tharu ahase rajinak welaa
Sith ahasa mata pawaralaa
Basa yanna epa sanda nisaa......
Horehin ebilaa thurule rendilaa
Mathakaya obe aadare
Kisidaaka mekila noyan sonduriye
(man aadareyi pana wage.......//)
Payanna sanda.........
Kandulin pirunu kandulin peganu
Mage jeewithe oyaa
Pahanak se eliya kale man
(sandamaaliye ee oyaa.....//)
Payanna sanda........පායන්න සඳ සේ ඔයා ගී පද
පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා......
හොරැහින් එබිලා තුරුලේ රැඳිලා
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
(මං ආදරෙයි පණ වගේ.......//)
පායන්න සඳ.........
කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
(සඳමාලියේ ඒ ඔයා.....//)
පායන්න සඳ........
Performances of Payanna Sanda Se Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Payanna Sanda Se Oya” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payanna Sanda Se Oya LyricsPayanna Sanda Se Oya Lyrics Englishපායන්න සඳ සේ ඔයාපායන්න සඳ සේ ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsPriyantha Navalage ComposerPriyanjan Dakum Saunder Lyricist
