Surathata Barawi Thaniwuna Dawase Lyrics
“Suratata baravi taniwuna dawase” (සුරතට බරවී තනිවුණ දවසේ), Surathata Barawi Thaniwuna Dawase (සුරතට බරවී තනිවුණ දවසේ) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, with words by Chathuka Maduranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Suratata baravi, and in Sinhala it is සුරතට බරවී තනිවුණ දවසේ ගී පද.
| SONG | Surathata Barawi Thaniwuna Dawase |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Chathuka Maduranga |
| CATEGORY | Heart Break |
| VIEWS | 3 |
| UPDATED |
Surathata Barawi Thaniwuna Dawase Lyrics Singlish
Suratata baravi taniwuna dawase
Mage vitarai kiwa mathakaido
Aespodi asse santhaka heene
Obe namin getuwa mathakaido
Amathaka karalaado
Oya paya pamula bindi giye
Anthima paethumai jeewithaye
Sinhawa purawa thibunu hithe kandulali vitarai nathara wune
Mage langa nathara wune
Suratata baravi ....
Langa raedunath hitha mage nowe
Waetena susumwath waaru node
Tanikama mage tani makana paaye
Aayeth hitha langa oyaa maewae
Aayeth oyaa maewae
Suratata baravi ....සුරතට බරවී තනිවුණ දවසේ ගී පද
සුරතට බරවී තනිවුණ දවසේ
මගේ විතරයි කීවා මතකයිදෝ
ඇස්පොඩි අස්සේ සන්තක හීනේ
ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ
අමතක කරලාදෝ
ඔය පය පාමුල බිඳී ගියේ
අන්තිම පැතුමයි ජීවිතයේ
සිනහව පුරවා තිබුණු හිතේ කඳුලැලි විතරයි නතර වුණේ
මගේ ළඟ නතර වුනේ
සුරතට බරවී ....
ළඟ රැදුනත් හිත මාගෙ නොවේ
වැටෙන සුසුම්වත් වාරු නොදේ
තනිකම මගේ තනි මකන පැයේ
ආයෙත් හිත ළඟ ඔයා මැවේ
ආයෙත් ඔයා මැවේ
සුරතට බරවී ....Related Songs and Tags
Surathata Barawi Thaniwuna Dawase LyricsSurathata Barawi Thaniwuna Dawase Lyrics Englishසුරතට බරවී තනිවුණ දවසේසුරතට බරවී තනිවුණ දවසේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsChathuka Maduranga Lyricist