Liyathabara Mala Obada Lande Lyrics
“Liyathambara mala obada lade” (ලියතඹරා මල ඔබද ලදේ): Liyathabara Mala Obada Lande (ලියතඹරා මල ඔබද ලදේ) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලියතඹරා මල ඔබද ලදේ ගී පද, and many know it simply as Liyathambara mala.
| SONG | Liyathabara Mala Obada Lande |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 21 |
| UPDATED |
Liyathabara Mala Obada Lande Lyrics Singlish
Liyathambara mala obada lade
Ma wasagayak keru
Visha badunak gena madhuvithaya kiya
Ma gatha sanasalu
Avihinsaka daase kandulali deka
Ma genawath nositha
Mithuran ki bas noasa oba gena
Sahasak pathum patha
Puda dun senehasa ethanama miyadi
Ma wuwa da mula
Liyathambara mala ....
Kenek asaru kara thawak ek pathana
Oba yai magaka mula
Supipunu hada mal melesin sinda binda
Yanne aida pela
Methuwak bandi senehasa namen ho
Oba wethata demi sama
Liyathambara mala ....ලියතඹරා මල ඔබද ලදේ ගී පද
ලියතඹරා මල ඔබද ලදේ
මා වසඟයක් කැරූ
විෂ බදුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ //
අවිහිංසක දෑසේ කඳුලැලි දැක
මා ගැනවත් නොසිතා
මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා
පුද දුන් සෙනෙහස එතැනම මියැදී
මා වූවා ද මුලා
ලියතඹරා මල ....
කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා
ඔබ යයි මඟක මුලා
සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ
යන්නේ ඇයිද පෙලා
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ
ඔබ වෙතට දෙමි සමා
ලියතඹරා මල ....Related Songs and Tags
Liyathabara Mala Obada Lande LyricsLiyathabara Mala Obada Lande Lyrics Englishලියතඹරා මල ඔබද ලදේලියතඹරා මල ඔබද ලදේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics