Hirigadu Nanwana Lyrics by Chandana Liyanarachchi
Hirigadu Nanwana (හිරිගඩු නංවන) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Hirigadu Nanwana lyrics in Sinhala script (හිරිගඩු නංවන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hirigadu Nanwana |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 4 |
| UPDATED |
Hirigadu Nanwana Lyrics
Hirigadu nangvana lassana ruva athi
Hadavatha gassena sneha ruva athi
Gatha sitha pubudana kodu balum athi
Ahankara numba heena kumari ... heena kumari
Murandukam langa bolandai kolu hitha
Keekaru mage sitha chanchala vi atha
Ochichami karamin hinahena numbe nethu
Kiyadiyan mata .... kiyadiyan mata
Vathagotha ahuwata kiyanne dannethi
Hitha matha avidina piyavara huru nethi
Ma langa nevathenu kiwwata dannethi
Ahankara numba .... ahankara numba
Hirigadu nangvana ....හිරිගඩු නංවන ගී පද
හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී ... හීන කුමාරි
මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිත
කීකරු මගෙ සිත චංචල වී ඇත
ඔචිචමි කරමින් හිනැහෙන නුඹෙ නෙතු
කියාදියන් මට .... කියාදියන් මට
වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිව්වට දන්නැති
අහංකාර නුඹ .... අහංකාර නුඹ
හිරිගඩු නංවන ....
Related Songs and Tags
Hirigadu Nanwana LyricsHirigadu Nanwana Lyrics Englishහිරිගඩු නංවනහිරිගඩු නංවන ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics