Kiri Weherata Ihalin Lyrics by Chandana Liyanarachchi
Kiri Weherata Ihalin (කිරි වෙහෙරට ඉහලින්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Kiri Weherata Ihalin lyrics in Sinhala script (කිරි වෙහෙරට ඉහලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Weherata Ihalin |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 39 |
| UPDATED |
Kiri Weherata Ihalin Lyrics
Kiri veherata ihalin daga karana sandavati
Wedasiti kandata oya atha wenuwa daen ati
Manik gaga digata pem kavi pireyi mihirati
(Ada mage wela ma laga nawathinna sandavati.....//)
Thurupath his mudunin seth pathayi namee namee
Siyapath siya dahasak mal pipeyi suwandeathi
Thissema sitha durayayi asdekat nidi nati
(Ada mageth ekka mage gedara yamuda sandavati....//)
Kiri veherata..../
Mal pahan pelata aduwak nati kadulu wehi didi
Sith nirantharawa oya pas maha balum balu hati
Sathara warigayama nathuwath apata api ati
(Ada mage wela mage gedara yamuda sandavati....//)
Kiri veherata..../කිරි වෙහෙරට ඉහලින් ගී පද
කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
(අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති.....//)
තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති
තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති
(අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති....//)
කිරි වෙහෙරට..../
මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි
සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි
සතර වරිගයම නැතුවත් අපට අපි ඇති
(අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති....//)
කිරි වෙහෙරට..../Performances of Kiri Weherata Ihalin
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Weherata Ihalin” on YouTube.
Cover Versions · 12
▶CoverKIRI WEHERATA IHALIN DAGA KARANA SADAWATHI (චන්දන ලියනආරච්චි)RAJI VIDEOS
▶CoverKiri Weherata Ihalin - Chandana Liyanarachchi (කිරි වෙහෙරට ඉහලින් - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶Coverකිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති | Chandana LiyanarachchiCeylon ENT.
▶CoverKiri Weherata & Kavi Seepada| කිරි වෙහෙරට & කවි සීපද| Cover By| Pubudu Deemantha & Kavinda DilshanYak Handa
▶Coverකිරි වෙහෙරට ඉහලින් ..Harsha Jagoda
▶Coverකිරි වෙහෙරට ඉහළින්|Kiri weherata ihalin | ගායනය - චන්දන ලියනාරච්චි |Chandana LiyanarachchiSinhala Karoke
▶Coverකිරි වෙහෙරට ඉහලින් - චන්දන ලියනාරච්චි | Kiri Weherata ihalin - Chandana LiyanarachchiRaja OnlineSL
▶Coverකවි සීපද ඇහෙන ඈත (Kavi Seepada Ahena atha) - Chandana Liyanarachchi | Cover By @sitharaevanzmusicSitharaa Evanz
▶Coverකිරිවෙහෙරට ඉහලින් Guitar CoverSidath Acoustic
▶Coverකිරි වෙහෙරට ඉහලින් | නිල් නුවන් පියවිලා | උඩවැඩියා මලක් වෙලා | ෆෝසෝන් සංගීතයට සඳරුවන්ගේ කටහඩින්eLanka (All in one Media and IT solutions)
▶CoverChandana Liyanarachchi - Kiri weherata ihalin | චන්දන ලියනආරච්චි - කිරි වෙහෙරට ඉහළින්MUSIC CLUB
▶Coverකිරි වෙහෙරට ඉහලින් | අර්ථ | StandbyStandby
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Weherata Ihalin LyricsKiri Weherata Ihalin Lyrics Englishකිරි වෙහෙරට ඉහලින්කිරි වෙහෙරට ඉහලින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics