Samawenna Boo Pathakata Lyrics by Chandana Liyanarachchi
Samawenna Boo Pathakata (සමාවෙන්න බෝපතකට) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Samawenna Boo Pathakata lyrics in Sinhala script (සමාවෙන්න බෝපතකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawenna Boo Pathakata |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 15 |
| UPDATED |
Samawenna Boo Pathakata Lyrics
Samavenna bopatakata kandulu bindu vetuna
Oyayi mamayi me maluwedi ekatu venna petuva
Dara ganna beri gindara bo samiduta kivuva
Amavakata ava sihiyen sanda balanna divva
Mangala muduvata ayusha masa tunak vitara
Kavurun ho nodana avith nithara ape gedara
Vel pirith thovil pavila karath nithara nithara
Hematissema oyayi mamayi venema ada dabara
Iri thala thala dedaranakota lengathu hada pathula
Musilage vina hada vagayi mulu lovama
Ma adara pemvathiyata nodanena hada suvanda
Sadarana vena katada jeevathvana turumaසමාවෙන්න බෝපතකට ගී පද
සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා
මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර
ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම
Performances of Samawenna Boo Pathakata
Cover versions, live performances, and reality-show contestant performances of “Samawenna Boo Pathakata” on YouTube.
Cover Versions · 12
▶CoverSamawenna Bo Pathakata | සමාවෙන්න බෝ පතකට | Chandana Liyanarachchi | චන්දන ලියනාරච්චිSL MARK
▶Coverසමාවෙන්න බෝ පතකට | samawenna bo pathakata | chandana liyanaarachchi | 22_Room22 Room
▶CoverChandana Samawenna Bo Pathakata(සමාවෙන්න බෝ පතකට චන්දන ලියනආරච්චි ) Flash BackPS Creation
▶CoverSparsha | Kokila Pawan | සමාවෙන්න බෝ පතකට කදුලු බින්දු වැටුනාMani S Lyrics
▶CoverSamawenna bo pathakata Cover | Janith pinsara | Chandana liyanarachchi ( සමාවෙන්න බෝ පතකට )Kasun vihanga
▶CoverSamawenn bo pathakata kandulu bindu wetuna /සමාවෙන්න බෝ පතකට කඳුළු බින්දු වැටුනාLAK VIDEO
▶Coverසමාවෙන්න බෝ පතකට Samawenna bo pathakataදෝණි Doni
▶CoverSamawenna Bo pathakata - සමාවෙන්න බෝ පතකට - chandana liyanarachchi | sinhala hit songsMANIACS OF MUSIC
▶CoverChandana Liyanarachchi Samawenna Bopathakata(සමාවෙන්න බෝ පතකට චන්දන ලියනආරච්චි) Flash BackPS Creation
▶CoverSama wenna bo pathakata | සමා වෙන්න බෝ පතකටCover Hits
▶Coverසමාවෙන්න බෝ පතකට කඳුළු බිංදු වැටුනා(කෝකිල පවන් ජයසූරිය)-Samawenna Bo Pathakata Cover By Kokila PawanMusicLoversLane
▶CoverSamawenna bo pathakata kadulu bindu watuna... || සමාවෙන්න බෝ පතකට කදුලු බිංදු වැටුනා....Ransara Dilkan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawenna Boo Pathakata LyricsSamawenna Boo Pathakata Lyrics Englishසමාවෙන්න බෝපතකටසමාවෙන්න බෝපතකට ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics