Sumudu Walawaka

Song Details: Singer & Composer Information
Sumudu Walawaka Lyrics in Sinhala (සුමුදු වලාවක ගී පද) and English by Chandana Liyanarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sumudu Walawaka
👁️ VIEWS
12

Sumudu Walawaka Lyrics

Sumudu walawake
Andura welaa numba
Mata dun kandulu bindu
Sina malak vee
Yali yali pipiyan
Pem kala sitaka mathu //

Sihina hatak mada
Peni peni nopanena
Sura kumariyak welaa //
Epaa hidinnata
Dethun dehen benda
Sita paw puranu epaa

Sumudu walawake ..

Bambara thudata suwa
Malaka suwada nova
Mal aga randunu peni //
Sonduru sitaka hada
Rosa kopul yuga
Dutuwama kiyanu bari

Sumudu walawake..

සුමුදු වලාවක ගී පද

සුමුදු වලාවක 
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී 
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //

සිහින හතක් මැද 
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට 
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

සුමුදු වලාවක ..

බඹර තුඩට සුව 
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ 
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

සුමුදු වලාවක..

Frequently Asked Questions

Who sang Sumudu Walawaka?

Chandana Liyanarachchi performed Sumudu Walawaka. Chandana Liyanarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sumudu Walawaka complete lyrics?

You can find the complete Sumudu Walawaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sumudu Walawaka?

Sumudu Walawaka has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුමුදු වලාවක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුමුදු වලාවක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sumudu Walawaka LyricsSumudu Walawaka Song LyricsSumudu Walawaka Lyrics Englishසුමුදු වලාවක Lyricsසුමුදු වලාවක ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsLiyanarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sumudu Walawaka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sumudu Walawaka" by Chandana Liyanarachchi