Ahasa Udin Udu Guwanin Amma Enakan Lyrics
“Ahasa udin udu guwanin amma enakan” (අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්), Ahasa Udin Udu Guwanin Amma Enakan (අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්) lyrics: a Sinhala song about a mother sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් ගී පද.
| SONG | Ahasa Udin Udu Guwanin Amma Enakan |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Ahasa Udin Udu Guwanin Amma Enakan Lyrics Singlish
Ahasa udin udu guwanin amma enakan
dase kadulu malak misak sinaha malak nae
aona padan ewena salli wisi karana thathata
mithuru thumo dukata sepata kisi aduwath nae
iskolen katti panina punchi malli hadanna bae
kaleli wena punchi nangi gei taniyen thiyanna bae
thathata kiyanne bae amma langa pathak nae
hema masema ewena salli walin kadulu pihinna bae
ahasa udin....
thatha dan gedara enne dewasata dekakata sarayai
nokadu katha misak api gena kisiwak nosoyai
ahan inna kenek soyana sithuwili dethole naliyai
amma awama gei gini thibunata wediyen awilai
ahasa udin....අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් ගී පද
අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්
දෑසේ කදුළු මලක් මිසක් සිනහ මලක් නෑ
ඕන පදන් එවන සල්ලි වීසි කරන තාත්තාට
මිතුරු තුමෝ දුකට සැපට කිසි අඩුවත් නෑ
ඉස්කෝලෙන් කට්ටි පනින පුංචි මල්ලි හදන්න බෑ
කළඑලි වෙන පුංචි නංගි ගෙයි තනියෙන් තියන්න බෑ
තාත්තාට කියන්න බෑ අම්මා ලඟ පාතක නෑ
හැම මාසෙම එවන සල්ලි වලින් කදුළු පිහින්න බෑ
අහස උඩින්....
තාත්තා දැන් ගෙදර එන්නේ දවසට දෙකකට සැරයයි
නෝක්කාඩු කතා මිසක් අපි ගැන කිසිවක් නොසොයයි
අහන් ඉන්න කෙනෙක් සොයන සිතුවිලි දෙතොලේ නලියයි
අම්මා ආවම ගෙයි ගිනි තිබුනට වැඩියෙන් ඇවිලෙයි
අහස උඩින්....Related Songs and Tags
Ahasa Udin Udu Guwanin Amma Enakan LyricsAhasa Udin Udu Guwanin Amma Enakan Lyrics Englishඅහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics