Sanda Nawath Kamak Nathe Lyrics by Asanka Priyamantha Peiris
Sanda Nawath Kamak Nathe (සඳ නාවත් කමක් නැතේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Lalith Wasantha, and the music is composed by Jayasiri Amarasekara. This page presents the Sanda Nawath Kamak Nathe lyrics in Sinhala script (සඳ නාවත් කමක් නැතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Nawath Kamak Nathe |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Lalith Wasantha |
| COMPOSER | Jayasiri Amarasekara |
| VIEWS | 30 |
| UPDATED |
Sanda Nawath Kamak Nathe Lyrics
Sada naavath kamak nathe raththarang puthe
Hiru naavath kamak nathe raththarang puthe
Bna dukak ihiliya haki mahalu jeewithe
Eth puthe numba naavoth duka wedi hite..
Kusa ginnata rasa masavulu labunath mokatada
Mage puthe numbe idul raja bojunaki mata
Mahalu madama daga geyakya daga gey laemata
Lokuma warada numbe piya wayasata yaemada
Sada naavath kamak nathe......
Paloswaka poya data game vihareta
Sitha duwala wedala ey mama hadu pilimeta
Mage puta mathu buduwei ekak kaloth heta
Numbe atin bath dekak kawapanko mata
Sada naavath kamak nathe.......සඳ නාවත් කමක් නැතේ ගී පද
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..//
කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට
මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද
සද නාවත් කමක් නැතේ......
පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට
නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට
සද නාවත් කමක් නැතේ.......
Performances of Sanda Nawath Kamak Nathe
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Nawath Kamak Nathe” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverAsanka Sada Nawath(සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ අසංක ප්‍රියමන්ත Flash BackPS Creation
▶Coverසඳ නාවත් කමක් නැතේ... | Sanda Nawath Kamak Nethe| Asanka Priyamantha Pieris| Sindu Khanna Ext. Vr.Sindu Khanna
▶CoverSanda Nawath Kamak Nathe (සඳ නාවත් කමක් නැතේ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Coverසඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේRohan Wijesinghe
▶Coverසඳ නාවත් කමක් නැතේ | A Familiar Melody, A New Story | Sanda Nawath Kamak NatheSinduX
▶Coverසඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ @SLසිංදුපොතSL සිංදු පොත
▶CoverSanda nawath kamak nethe| Ai song | Charith bro | සඳ නාවත් කමක් නැතේ | 2026Charith Bro
▶CoverSanda Nawath Kamak Nathe -Asanka Priyamantha peris-සඳ නාවත් කමක් නැතේ-අසංක ප්රියමන්ත පීරිස්pradeep video creation walasmulla.
▶CoverSanda Nawath - සඳ නාවත් කමක් නැතේRidma Tv
▶Coverසඳ නාවත් කමක් නැතේ...අසංක ප්රියමන්ත පීරිස්The new society
▶Coverසඳ නාවත් කමක් නැතේ ගල් වර්ශන් එකela weda
▶Coverසඳ නාවත් කමක් නැතේ.. 2020 වෙනස්ම රහකටHD PRODUCTIONS STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Nawath Kamak Nathe LyricsSanda Nawath Kamak Nathe Lyrics Englishසඳ නාවත් කමක් නැතේසඳ නාවත් කමක් නැතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsJayasiri Amarasekara ComposerLalith Wasantha Lyricist

