Kawiyak Wee Thol Pethi Matha Mumunanna Lyrics by Asanka Priyamantha Peiris
Kawiyak Wee Thol Pethi Matha Mumunanna (කවියක් වී තොල්පෙති මත මුමුනන්න) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Kawiyak Wee Thol Pethi Matha Mumunanna lyrics in Sinhala script (කවියක් වී තොල්පෙති මත මුමුනන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawiyak Wee Thol Pethi Matha Mumunanna |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 29 |
| UPDATED |
Kawiyak Wee Thol Pethi Matha Mumunanna Lyrics
Kaviyak vee tholpethi matha mumunanna
Hemi hemihita oba mage thurulata enna
Dasunak vee nidhibara neth aheranna
Sada saavee oba hada kutiyata enna //
Premaya sundara sihineki hemadama
Thanuwaki geeyaki mihiriya radunama
Sansarema suwada dewee badunama
Sada devduwa yanna epa nokiyama
Kaviyak vee ....
Kadulu thama nethu addara nodaneda
Bidunudaka mata tharawatu nomadeda
Ridum epa pem kala sitha kisidaka
Inna lagin sada devduwa hema raeka
Kaviyak vee ....//කවියක් වී තොල්පෙති මත මුමුනන්න ගී පද
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සද සාවී ඔබ හද කුටියට එන්න //
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැදුනාම
සංසාරෙම සුවද දේවී බැදුනාම
සද දෙව්දුව යන්න එපා නොකියාම
කවියක් වී ....
කදුළු තාම නෙතු අද්දර නොදැනේද
බිදුනුදාක මට තරවටු නොමදේද
රිදුම් එපා පෙම් කල සිත කිසිදාක
ඉන්න ළගින් සද දෙව්දුව හැම රෑක
කවියක් වී ....//Performances of Kawiyak Wee Thol Pethi Matha Mumunanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kawiyak Wee Thol Pethi Matha Mumunanna” on YouTube.
Cover Versions · 8
▶CoverKaviyak Wee Tholpethi Matha Mumunanna (කවියක් වී )- Asanka Priyamantha PeirisGeethayaka Arutha (ගීතයක අරුත)
▶CoverPremaya Sundara Sihineki (kaviyak wee) | ප්‍රේමය සුන්දර සිහිනෙකි | Asantha Peiris | Cover VersionLyrics Com LK
▶CoverKaviyak vee...(කවියක් වී තොල් පෙති මත මුමුනන්න )Asanka PriyamanthaPIYMAN Music
▶CoverKaviyak wee tholpethi matha - කවියක් වී තොල් පෙති මත මුමුනන්න - Asanga Priyamatha PerisKushan Kumara
▶Coverකවියක් වී / Kaviyak vee / Asanka PriyamanthaGee Nadee
▶CoverKaviyak Wee Tholpethi Matha Mumunanna (කවියක් වී )- Asanka Priyamantha Peiris songLithula TV Music
▶Coverකවියක් වී තොල්පෙති මත මුමුනන්න | kaviyak vee tholpethi matha mumunannaSinhala song
▶CoverAsanka Priyamantha | කවියක් වී තොල්පෙති මත මුමුනන්න | Kaviyak Wee Thol Pethi Matha MumunannaATo Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawiyak Wee Thol Pethi Matha Mumunanna LyricsKawiyak Wee Thol Pethi Matha Mumunanna Lyrics Englishකවියක් වී තොල්පෙති මත මුමුනන්නකවියක් වී තොල්පෙති මත මුමුනන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics