Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa Lyrics
“Mama mawaa ganimi obe sinaa sapiri ruwa” (මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව): Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa (මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව) lyrics, a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mama mawaa, and in Sinhala it is මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව ගී පද.
| SONG | Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa Lyrics Singlish
Mama mawaa ganimi obe sinaa sapiri ruwa
Hade konaka raga denna ohee
Ihipapaa sinaawena witai age
Sarasanna elesa jeewithe mage //
Yuga ganan baedee aa lesata daenee
Apa aesura wedoo tika kalata mese //
Bala bidinu nohaeki sit pawura thanaa gamu
Senehe namin api desitha mese
Mama mawaa ganimi ....
Naegituwaa diriya dena haeguma obai
Mama sitanemi obe gena diwaa raeae //
Sirikathak lesin siri itiri wathin oba
Baedena paetum saru karan liye
Mama mawaa ganimi ....//මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව ගී පද
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදේ කොනක රග දෙන්න ඔහේ
ඉහිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ //
යුග ගනන් බැදී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ //
බල බිදිනු නොහැකි සිත් පවුර තනා ගමු
සෙනෙහෙ නමින් අපි දෙසිත මෙසේ
මම මවා ගනිමි ....
නැගිටුවා දිරිය දෙන හැගුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ //
සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ
බැදෙන පැතුම් සරු කරන් ලියේ
මම මවා ගනිමි ....//Performances of Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa LyricsMama Mawa Ganimi Obe Sina Sapiri Ruwa Lyrics Englishමම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුවමම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
