Upan Dine Adayi Lyrics
“Upan dine adai mage Kolomba puthage” (උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ), Upan Dine Adayi (උපන් දිනේ අදයි) lyrics: a Sinhala song about a father sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is උපන් දිනේ අදයි ගී පද.
| SONG | Upan Dine Adayi |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Father, Son |
| VIEWS | 30 |
| UPDATED |
Upan Dine Adayi Lyrics Singlish
Upan dine adai mage Kolomba puthage
Puthu balanna aave man bari bari gaane
Diviya loke wage hedayi medhura puthage
Nuba balanna thathata pinak nae wage
Upan dine adai mage Kolomba puthage
Loku loku dewal aragena ena uththamayan
Ingirisi kiyavi kok hadala hayiyen
Man genaava Budu pilimaya dennata dothin
Yanna denne nae ge murakarana aeththan
Upan dine adai .....
Bath panguwa dakama duk kandak naguna
Puthata bath katak kawannata mata hithuna
Rupiyal siyak genewith kawudo dunna
Budu pilimaya aragena mata yannai kiwwa
Upan dine adai .....උපන් දිනේ අදයි ගී පද
උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ
පුතු බලන්න ආවේ මං බැරි බැරි ගාණේ
දිවිය ලෝකෙ වගේ හැඩයි මැඳුර පුතාගේ
නුඹ බලන්න තාත්තට පිනක් නෑ වගේ
උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ
ලොකු ලොකු දේවල් අරගෙන එන උත්තමයන්
ඉංගිරීසි කියාවි කොක් හඬලා හයියෙන්
මං ගෙනාව බුදු පිළිමය දෙන්නට දෝතින්
යන්න දෙන්නෙ නෑ ගේ මුරකරනා ඇත්තන්
උපන් දිනේ අදයි .....
බත් පංගුව දැක්කම දුක් කන්දක් නැගුණා
පුතාට බත් කටක් කවන්නට මට හිතුණා
රුපියල් සීයක් ගෙනැවිත් කවුදෝ දුන්නා
බුදු පිළිමය අරගෙන මට යන්නයි කිව්වා
උපන් දිනේ අදයි .....Performances of Upan Dine Adayi
Cover versions, live performances, and reality-show contestant performances of “Upan Dine Adayi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upan Dine Adayi LyricsUpan Dine Adayi Lyrics Englishඋපන් දිනේ අදයිඋපන් දිනේ අදයි ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics


