Galuu Diya Kada Lyrics
“Galu diya kanda hepi binduna” (ගැලූ දිය කඳ හැපී බිඳුනා), Galuu Diya Kada (ගැලූ දිය කඳ) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Galu diya, and in Sinhala it is ගැලූ දිය කඳ ගී පද.
| SONG | Galuu Diya Kada |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 53 |
| UPDATED |
Galuu Diya Kada Lyrics Singlish
Galu diya kanda hepi binduna
Tisa wew bamme
Ithin numba nae mamath heta nae
Tisa wew iwure...
Edaa Saaliya Asokawan wage api denna
Mangul uyane keru sakman adin pasunam nae
Ran piyuma nathi daa...
Wil talaya hada nae...
Galu diya kanda...
Paethali ruwaase ekata innata apita pin nathi daa
Isurumuniye kisima agayak ithin dannam nae
Paw keruwa hinda...
Wenwa yan nohanda...
Galu diya kanda...ගැලූ දිය කඳ ගී පද
ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ...//
එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා...
විල් තලය හැඩ නෑ...
ගැලූ දිය කඳ...//
පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා...
වෙන්ව යන් නොහඬා...
ගැලූ දිය කඳ...//Performances of Galuu Diya Kada
Cover versions, live performances, and reality-show contestant performances of “Galuu Diya Kada” on YouTube.
Cover Versions · 4
▶Coverගැලූ දිය කඳ (Galu Diya Kada) | ASANKA PRIYAMANTHA | YK MUSICYK MUSIC
▶CoverGalu diya kada Karoke / ගැලූ දිය කඳ / Asanka Priyamantha PierisTshan Entertainment Karaoke / Backing Track
▶CoverGalu Diyakanda - ගැලූ දියකඳ | Asanka Priyamantha | Cover by Isuru DeshanIsuru Deshan
▶CoverGelu Diya Kanda ගෑලු දිය කඳ Asanka PriyamanthaSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Galuu Diya Kada LyricsGaluu Diya Kada Lyrics Englishගැලූ දිය කඳගැලූ දිය කඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics