Senehasakata Aruthak Purawannata Lyrics by Asanka Priyamantha Peiris
Senehasakata Aruthak Purawannata (සෙනෙහසකට අරුතක් පුරවන්නට) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Senehasakata Aruthak Purawannata lyrics in Sinhala script (සෙනෙහසකට අරුතක් පුරවන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasakata Aruthak Purawannata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 23 |
| UPDATED |
Senehasakata Aruthak Purawannata Lyrics
Senehasakata aruthak purawannata
Ahase tharu genna
Werale rala menna
Seemawak maayimak nethai ki
Senehasa ai denethak thanivi
Kekulak sidunin hadawatha pipunu
Kandulen athumatha wisa thibuna
Bindunoth bandunaka piliyam karanata
Bari kelalak mathuwi penena
Senehasakata aruthak......
Pawakina pera ath bhawayaka siduwu
Sithakin sithakata duka piruna
Mage atha digu kala haki hama thanadi
Oba atha ma durakin thibuna
Senehasakata aruthak......සෙනෙහසකට අරුතක් පුරවන්නට ගී පද
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙනැතක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා
සෙනෙහසකට අරුතක්......
පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා
සෙනෙහසකට අරුතක්......
Performances of Senehasakata Aruthak Purawannata
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasakata Aruthak Purawannata” on YouTube.
Cover Versions · 12
▶Coverසෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා | Asanka Priyamantha PeirisGee Mathaka (Gee Mathaka)
▶CoverSenehasakata Aruthak Purawannata - Asanka Priyamantha (සෙනෙහසකට අරුතක් පුරවන්නට - අසංක ප්‍රියමන්ත)bmadhu_sinhala_songs
▶Coverසෙනෙහසකට අරුතක් පුරවන්නට (With Visual ) | Senehasakata Aruthak - Dark Lovers Rock CoverShani & Vampire Girls
▶Coverසෙනෙහසකට අරුතක් පුරවන්නට - Senehasakata - Violin coverDon Dylan
▶Coverසෙනෙහසකට අරුතක් පුරවන්නට |Senehasakata Aruthak PurawannataBeautiful World
▶CoverSenehasakata Aruthak - සෙනෙහසකට අරුතක් පුරවන්නට | Asanka Priyamantha - Cover By Sanjaya YapaSanjaya Yapa
▶CoverSenehasakata Aruthak (සෙනෙහසකට අරුතක් පුරවන්නට) | Asanaga Priyamantha cover by Thakshala RecordsThakshala Records
▶Coverසෙනෙහසකට අරුතක් පුරවන්නට | Senehasakata Aruthak | Prauda Buwaneka | Asanka Priyamantha | Cover SongSongs Library
▶CoverSenehasakata aruthak purawannata|සෙනෙහසකට අරුතක් පුරවන්නට |අසංක ප්‍රියමන්ත පීරිස්Old Music Gallery
▶CoverSenehasakata Aruthak Purawannata (සෙනෙහසකට අරුතක් පුරවන්නට) – AI Reggae Cover | SL Reggae AISL Reggae AI
▶CoverSenehasakata aruthak purawannata - සෙනෙහසකට අරුතක් පුරවන්නට.. Asanka PriyamanthaJSongs
▶Coverහිත නිවෙන ගීත සමග ආගන්තුකයා | සෙනෙහසකට අරුතක් පුරවන්නට | senehasakata aruthak purawannataAGANTHUKAYA ( ආගන්තුකයා )
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasakata Aruthak Purawannata LyricsSenehasakata Aruthak Purawannata Lyrics Englishසෙනෙහසකට අරුතක් පුරවන්නටසෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics