Hudekala Viramayedi Lyrics by Asanka Priyamantha Peiris
Hudekala Viramayedi (හුදෙකලා විරාමයේදී) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Hudekala Viramayedi lyrics in Sinhala script (හුදෙකලා විරාමයේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hudekala Viramayedi |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 9 |
| UPDATED |
Hudekala Viramayedi Lyrics
(Hudekala veeramayedi hamuvemuda tikak
Hamuvela kiyanne thiyena de novee sakak
Mata thiyenne aththamai milana vu hitak
Adarei kiya kiyanne lan vela tikak...//)
(Munagasee kiyanne bariwa nam priyadare
Raya purama nidi vara petu petum dige...//)
Hasunakinn liya evanna hanika ma kere
Hada hada obe namin gewanne jeevithe
Hudekala veeramayedi....
(Ran huyen badenne loke prathama premayak
Hadavathinma pidunudaya prema thilinayak...//)
Prathama adare anantha sihina lokayak
Adare kiya kiyanne deva geethayak
Hudekala veeramayedi....හුදෙකලා විරාමයේදී ගී පද
(හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක්...//)
(මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රැය පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ...//)
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවන්නේ ජීවිතේ
හුදෙකලා විරාමයේදී....
(රන් හුයෙන් බැදෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්...//)
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්
හුදෙකලා විරාමයේදී....Performances of Hudekala Viramayedi
Cover versions, live performances, and reality-show contestant performances of “Hudekala Viramayedi” on YouTube.
Cover Versions · 10
▶CoverHudekala Wiramayedi (හුදෙකලා විරාමයේදි) | Asanka Priyamantha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverHudekala viramayedi hamuwemuda tikak.... හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්.... BK LoversBK Lovers
▶Coverහුදෙකලා විරාමයේදී (Hudekala Viramayedi) - STAGE COVER by ROMMY | EDM MixROMMY
▶CoverHudakala wiramayadi || හුදෙකලා විරාමයේදී || අසංක ප්‍රියමන්තSL Harmony
▶Coverහුදෙකලා විරාමයේදී /hudekala viramayedi /asanka priyamantha /sinhala sindu /සත්සර ගී මිණ /sathsara gee mina
▶CoverHudekala wiramayedi | හුදෙකලා විරාමයේදි | Asanka priyamantha perisRASA RISI GEE
▶Coverහුදෙකලා විරාමයේදී | Hudekala Viramayedi Asanka priyamantha piris || RK CREATIONS
▶CoverHudakala Wiramayedi හුදෙකලා විරාමයේදි Asanka Priyamantha - music maxmusic max
▶CoverHudekala viramayedi ( හුදෙකලා විරාමයේදී ) Cover Song by Mahesh athukorala𝗠𝗮𝗵𝗲𝘀𝗵 𝗮𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮
▶Coverහුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක් EDIT BY RANJANසවන FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hudekala Viramayedi LyricsHudekala Viramayedi Lyrics Englishහුදෙකලා විරාමයේදීහුදෙකලා විරාමයේදී ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics