Adarei Man Lyrics by Asanka Priyamantha Peiris
Adarei Man (ආදරෙයි මං) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Malka Malwara. This page presents the Adarei Man lyrics in Sinhala script (ආදරෙයි මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarei Man |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Malka Malwara |
| VIEWS | 35 |
| UPDATED |
Adarei Man Lyrics
Adarei man oya hitata thamath
Sihinayatawath oya dan nawath
Wenwela api durin imu kiwath
Mathak wenne oyawai thamath
Adarei man oya hitata thamath
Sihinayatawath oya dan nawath......
Adaren hina mata genath dunna
As deken kandulu deela
Hita pura randuna adareth regen
Oba giya neda wenwela
Oba dunna duka deneela desa handai taniweela.....
Adarei man oya hitata......
Wedanawenma miyadunath dineka
Mathakayan yanne na oya
Nethu thema balana kandulu bindu wala
Duka danne naththe ai oya
Oba langin nathi hinda desa handai taniweela.....
Adarei man oya hitata.......ආදරෙයි මං ගී පද
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයටවත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයටවත් ඔයා දැන් නාවත්......
ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා දෑස හඬයි තනිවීලා.....
ආදරෙයි මං ඔය හිතට......
වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නෙ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ළඟින් නැති හින්දා දෑස හඬයි තනිවීලා.....
ආදරෙයි මං ඔය හිතට.......Related Songs and Tags
Adarei Man LyricsAdarei Man Lyrics Englishආදරෙයි මංආදරෙයි මං ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsMalka Malwara ComposerAradhana Ekanayaka Lyricist