Athul Hithe Lyrics
“Athul hithe hita pathulema parissamin hanga” (ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා): Athul Hithe (ඇතුල් හිතේ) lyrics, a Sinhala song about a mother sung by Asanka Priyamantha Peiris, with words by Kelum Srimal and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇතුල් හිතේ ගී පද.
| SONG | Athul Hithe |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Mother |
| VIEWS | 296 |
| UPDATED |
Athul Hithe Lyrics Singlish
Athul hithe hita pathulema parissamin hanga
Thurulu suwe siyumallen pirimeda nidikarawa
Pathul pawa simba simba nidukin ma kara pinna
Nelawillen aathmayama unuhum kala amma
Mage amma...
Vachana rahitha digama pena giya kane randa
Dukin thorawa divi gewanna para kiyuwe amma
Nathibari kam hanga athi de pirimahala
Kawa powa haduwe amma...
Aathmayama haduwe amma...
Athul hithe......
Harima thanin patan ganna kiya dunnu hinda
Hodama deyak karan yaddi sathu wenne amma
Sapa widinawa dekala hisa simba suba pathala
Hina wewi haduwe amma...
Aathmayama haduwe amma...
Athul hithe......ඇතුල් හිතේ ගී පද
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා
නැළවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා
මගේ අම්මා...
වචන රහිත දිගම පේන ගීය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කියුවේ අම්මා
නැතිබැරි කම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා...
ආත්මයම හැදුවේ අම්මා...
ඇතුල් හිතේ......
හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොදම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විදිනවා දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඩුවේ අම්මා...
ආත්මයම හැදුවේ අම්මා...
ඇතුල් හිතේ......Performances of Athul Hithe
Cover versions, live performances, and reality-show contestant performances of “Athul Hithe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAthul Hithe - Asanka Priyamantha Peiris Audio From www.FreeMusic.lkFreeMusicLk
▶CoverAthul Hithe Asanka Priyamantha Peiris With FLASH BACKJI Video
▶CoverAthul HitheRadeesh Vandebona - Topic
▶CoverAthul Hithe - Asanka Priyamantha Peiris Full Song HDtharu fdo
▶CoverAthul Hithe hitha pathulama - ඇතුල් හිතේ හිත පතුලේම | Asanka Priyamantha - අසංක ප්‍රියමන්ත පීරිස්Sri Tv
▶Coverඇතුල් හිතේ...| Athul Hithe...| Asanka priyamantha pirisRK CREATIONS
▶Coverඇතුල් හිතේ Cover By Thinuga Basitha | Athul Hithe Hitha Pathulema | Thinuga BasithaThinuga Basitha
▶CoverAthul Hithe'ඇතුල් හිතේ හිත පතුලේම පරිසමින් හංගා'--- Asanka Priyamantha Peiris.Chamila Thanushi
▶CoverAthul Hithe අම්මා - Asanka Priyamantha Peiris - KelaniyaIndika Video Team
▶CoverATHUL HITHE HITHA PATHULEMA(ඇතුල් හිතේ හිත පතුලෙම) ASHANKA PRIYAMANTA PEIRISRAINBOW HEART MUSIC
▶Coverඇතුල් හිතේ හිත පතුලේ Asanka Priyamantha Athul Hithe Htha Pathulema by Music Bro PlusMusic Bro Plus
▶CoverEthul Hithe Hitha - Asanka Priyamantha {ඇතුල් හිතේ හිත පතුලේ}Sinhala Songs - සිංහල සිංදු එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athul Hithe LyricsAthul Hithe Lyrics Englishඇතුල් හිතේඇතුල් හිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsRadeesh Vandebona ComposerKelum Srimal Lyricist
