Awajathaka Wee Ipadunata Lyrics by Asanka Priyamantha Peiris
Awajathaka Wee Ipadunata (අවජාතක වී ඉපදුණාට) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Awajathaka Wee Ipadunata lyrics in Sinhala script (අවජාතක වී ඉපදුණාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awajathaka Wee Ipadunata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 16 |
| UPDATED |
Awajathaka Wee Ipadunata Lyrics
awajatake vi ipadunata man maha polowata
ma jatake kala mavpiyanta baninne nae mama
naeti baeri hindama kahala godaka mawa daemma paw
ping wewa mavpiyanta man jatake keruwata...
budu wennata perum puranawa aethi amma
budu wennata perum puranawa aethi appa
ae dennama budu wennaiyi kiya pathanawa
edaatawath numbe puta daala yanna epa...
awajatake vi ipadunata ....
ammawaran dakinaakota bae iwasanna
mage amma hamuwannata pin purawami mama
kohe ho sitan amme ahewoth mage duka
widinna dethane thawamath kiri thiyenawada...
awajatake vi ipadunata....අවජාතක වී ඉපදුණාට ගී පද
අවජාතක වී ඉපදුණාට මං මහ පොළොවට
මා ජාතක කළ මව්පියන්ට බනින්නෙ නෑ මම
නැති බැරි හින්දම කහල ගොඩක මාව දැම්ම පව
පිං වේවා මව්පියන්ට මං ජාතක කෙරුවට...
බුදු වෙන්නට පෙරුම් පුරනවා ඇති අම්මා
බුදු වෙන්නට පෙරුම් පුරනවා ඇති අප්පා
ඒ දෙන්නම බුදු වෙන්නැයි කියා පතනවා
එදාටවත් නුඹේ පුතා දාල යන්න එපා...
අවජාතක වී ඉපදුණාට ....
අම්මාවරු දකිනාකොට බෑ ඉවසන්න
මගෙ අම්මා හමුවන්නට පින් පුරවමි මම
කොහේ හෝ සිටන් අම්මේ ඇහුවොත් මගෙ දුක
විදින්න දෙතණේ තවමත් කිරි තියෙනවද...
අවජාතක වී ඉපදුණාට....Related Songs and Tags
Awajathaka Wee Ipadunata LyricsAwajathaka Wee Ipadunata Lyrics Englishඅවජාතක වී ඉපදුණාටඅවජාතක වී ඉපදුණාට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics