Ane Suwanda Malakata LyricsbyAsanka Priyamantha Peiris
Ane Suwanda Malakata Lyrics in Sinhala (අනේ සුවඳ මලකට ගී පද) and English by Asanka Priyamantha Peiris. This page includes the Sinhala lyrics and English transliteration. Ane Suwanda Malakata is a Sinhala song performed by Asanka Priyamantha Peiris. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ane Suwanda Malakata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 7 |
| UPDATED |
Ane Suwanda Malakata Lyrics
Ane suwada malakata aehe kandulu vetunama
Hite thiyana thaniyata aseyi obage katahanda
Koheda pem kala oba soya visitha handa handa
Soya visitha handa handa
Veli suwada sitha langa tenu ahas maliga
Bindi veteyi bimatama handayi pemaka malagama
Hiruth giya... hiruth giya avarata
Koheda pem kala oba ...
Ane suwada ...
Mewu sihina ahurata petu petum pavurata
Viramayak dunnata samavenna oba mata
Amavakai ... amavakai heta sita
Koheda pem kala oba ...
Ane suwada ...අනේ සුවඳ මලකට ගී පද
අනේ සුවඳ මලකට ඇහේ කඳුළු වැටුණම
හිතේ තියන තනියට ඇසෙයි ඔබගෙ කටහඬ
කොහේද පෙම් කළ ඔබ සොයා විසිත හඬ හඬ
සොයා විසිත හඬ හඬ
වෙලී සුවඳ සිත ළඟ තැනූ අහස් මාලිග
බිඳි වැටෙයි බිමටම හඬයි පෙමක මලගම
හිරුත් ගියා... හිරුත් ගියා අවරට
කොහෙද පෙම් කළ ඔබ ...
අනේ සුවඳ ...
මැවු සිහින අහුරට පැතු පැතුම් පවුරට
විරාමයක් දුන්නට සමාවෙන්න ඔබ මට
අමාවකයි ... අමාවකයි හෙට සිට
කොහෙද පෙම් කළ ඔබ ...
අනේ සුවඳ ...
Related Songs and Tags
Ane Suwanda Malakata LyricsAne Suwanda Malakata Lyrics Englishඅනේ සුවඳ මලකටඅනේ සුවඳ මලකට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics