Ape Thaththa Lyrics by Asanka Priyamantha Peiris
Ape Thaththa (අපේ තාත්තා) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Ape Thaththa lyrics in Sinhala script (අපේ තාත්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Thaththa |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 17 |
| UPDATED |
Ape Thaththa Lyrics
ape thaththa thanathille rola adinawa
kadulu deka athara kahawanu dora galanawa
nathi berikama hondin otha
kadahi panduwak hada
api hindagena pol pitthen eyata thalanawa
e panduwa gei dorakada aye watenawa
thaththa hadu thanathille panduwa dagakewi awith
supiri pithikaruge kadulla bindila yanawa
hemadamat nodawi inna mana balanawa
kusagindara meda api hemadama dawenawa
ape thaththa...
kahata ugurakin thola kata themagena ape thaththa
kusareli dagakewenayuru bala hindinawa
olwarasan handa meda madhu sada mawenawa
dinuwath paradunath ane salli labenawa
ape thaththa...අපේ තාත්තා ගී පද
අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා
කඩුලු දෙක අතර කහවණු දෝර ගලනවා
නැති බැරිකම හොඳින් ඔතා
කඩදහි පන්දුවක් හදා
අපි හිඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
ඒ පන්දුව ගෙයි දොරකඩ ආයේ වැටෙනවා
තාත්තා හැදු තණතිල්ලේ පන්දුව දඟකැවී ඇවිත්
සුපිරි පිතිකරුගේ කඩුල්ල බිඳිලා යනවා
හැමදාමත් නොදැවී ඉන්න මාන බලනවා
කුසගින්දර මැද අපි හැමදාම දැවෙනවා
අපේ තාත්තා...
කහට උගුරකින් තොල කට තෙමාගෙන අපේ තාත්තා
කුසරැලි දඟකැවෙනඅයුරු බලා හිඳිනවා
ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
දිනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා
අපේ තාත්තා...Performances of Ape Thaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Thaththa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAda Ape Thaththa - Funky Dirt - - www.music.lkMusic.lk
▶Coverඅද අපේ තාත්තා | Ada Ape Thaththa | Full Remake | By IROiRO
▶Coverඅපේ තාත්තා | Ape Thaththa - Dukka Productions ( @Dukka )Dukka Productions - ඩුක්කා
▶CoverApe Thaththa අපේ තාත්තා Asanka PriyamanthaSRI Sindu
▶CoverAda Ape Thaththa - Funky DirtPlus Lanka
▶CoverApe ThaththaAsanka Priyamantha - Topic
▶CoverAda Ape Thatha - Funky Dirt - www.Music.lkMusic.lk
▶CoverAda ape thaththa Makin Of Audio - Funky DirtFunky Dirt
▶CoverAda Ape Thaththa Funky Dirt ( crazy boy ) comedyDuminda Gunasekara
▶CoverApe Thaththa - Kaveesha Kaviraj (අපේ තාත්තා - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶Coverඅද අපේ තාත්තා ||Ada ape ththha remix (pdbeats )2024PDbeats
▶CoverAda Ape Thaththa - Funky Dirt HDLakmi Karunaratne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Thaththa LyricsApe Thaththa Lyrics Englishඅපේ තාත්තාඅපේ තාත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
