Andura Ikibidina Lyrics
“Andura ikibidina thuru sitiyata sagavee” (අඳුර ඉකිබිදින තුරු සිටියට සැගවී), Andura Ikibidina (අඳුර ඉකිබිදින) lyrics: a Sinhala duet sung by Asanka Priyamantha Peiris and Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අඳුර ඉකිබිදින ගී පද.
| SONG | Andura Ikibidina |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris, Nirosha Virajini |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Andura Ikibidina Lyrics Singlish
Andura ikibidina thuru sitiyata sagavee
Suwada numba lagai numba kothanada malavee
Nadanu duk kadula thurulatama vadimee
Suwada thama hitha lada nidi nathuwa idee
Pivithuru pan bidakata muthu kadulu vatee
Daegili maeda senehasa ran dewola thaenee
Sagarayaka adara rali hithata ebee
Gilihuna thamai soduriye sasara bami
Andura ikibidina ....
Mal pethi matha naewum suwada vaethira idee
Mindadayin ma balanna nithara ethee
Heenen mudu popiyana thol sagala simbee
Obe suwadin biduna duka sasara piree
Andura ikibidina ....අඳුර ඉකිබිදින ගී පද
අඳුර ඉකිබිදින තුරු සිටියට සැගවී
සුවද නුඹ ලගයි නුඹ කොතැනද මලවී
නාඩනු දුක් කදුල තුරුලටම වඩිමී
සුවද තවම හිත ලද නිදි නැතුව ඉදී
පිවිතුරු පැන් බිදකට මුතු කදුළු වැටී
දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැලි හිතට එබී
ගිලිහුනා තමයි සොදුරියෙ සසර බැමි
අඳුර ඉකිබිදින ....
මල් පෙති මත නැවුම් සුවද වැතිර ඉදී
මින්දදයින් මා බලන්න නිතර එතී
හීනෙන් මුදු පොපියන තොල් සගල සිඹී
ඔබෙ සුවදින් බිදුනා දුක සසර පිරී
අඳුර ඉකිබිදින ....
Related Songs and Tags
Andura Ikibidina LyricsAndura Ikibidina Lyrics Englishඅඳුර ඉකිබිදිනඅඳුර ඉකිබිදින ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics