Himi Nathi Senehe Hadawatha Randa Lyrics by Asanka Priyamantha Peiris
Himi Nathi Senehe Hadawatha Randa (හිමි නැති සෙනෙහේ හදවත රන්දා) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Himi Nathi Senehe Hadawatha Randa lyrics in Sinhala script (හිමි නැති සෙනෙහේ හදවත රන්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himi Nathi Senehe Hadawatha Randa |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 119 |
| UPDATED |
Himi Nathi Senehe Hadawatha Randa Lyrics
Himi nathi senehe hadavatha randaa
Mata duka daenuna oba sihiveelaa
Masithe pura sathapaa oyaa
Nolabe kiyaa sithunaa
Himi nathi senehe ....
Athaegili nobadee sith apa ek vee
Miyenaa thuraa lan vee hidimu
Nodaenee kawuruth hadavatha sankaa
Oba venuven maa raekagena thibunu
Oba venuven maa raekagena thibunu
Himi nathi senehe ....
Iranama visadee yali apa hamu vee
Dawasak eevee oba magee vee
Obage sathutai mata nam oonae
Ee tika athi miyadenna kalin
Himi nathi senehe ....හිමි නැති සෙනෙහේ හදවත රන්දා ගී පද
හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුනා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා
හිමි නැති සෙනෙහේ ....
අතැගිලි නොබැදී සිත් අප එක් වී
මියෙනා තුරා ළං වී හිදිමු
නොදැනී කවුරුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
හිමි නැති සෙනෙහේ ....
ඉරණම විසදී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මට නම් ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්
හිමි නැති සෙනෙහේ ....Performances of Himi Nathi Senehe Hadawatha Randa
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Nathi Senehe Hadawatha Randa” on YouTube.
Cover Versions · 8
▶CoverIranama visadi yali apa hamuwee I ඉරණම විසඳී I Coverd by Ishara Akalanka I Himi nathi seneheIshara Akalanka
▶CoverHimi Nathi Senehe | හිමි නැති සෙනෙහේ - (CMBeats Remix)CMBEATS
▶Cover2015 Asanka Priyamantha Peiris New Song-Himi Nethi SeneheSandeepa Deshan
▶CoverHimi Nathi Senehe Hadawatha Randa හිමි නැති සෙනෙහේ හදවත රන්දා | Asanka Priyamantha Pierisranhen සංගීත තෝතැන්න
▶Coverහිමි නැති සෙනෙහේ | Himi Nathi Senehe COVER SONGTharush Hettiarachchi
▶CoverHimi nathi senehe (හිමි නැති සෙනෙහේ) EDM Cover R R RHYTHMKenu Beats Ai
▶CoverHimi nathi senehe Hadawatha Randa හිමි නැති සෙනෙහේ හදවත රන්දාසිත් නිවූ ගී Sith Niwu Gee
▶Coverහිමි නැති සෙනෙහේ... හදවත රන්දා |HIMI NATHI SENEHE HADAWATHA RANDA ( ඉරනම විසදී යලි අප හමු වී )SL MUSIC FANS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Nathi Senehe Hadawatha Randa LyricsHimi Nathi Senehe Hadawatha Randa Lyrics Englishහිමි නැති සෙනෙහේ හදවත රන්දාහිමි නැති සෙනෙහේ හදවත රන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist