Golu Daruwek Lyrics by Asanka Priyamantha Peiris
Golu Daruwek (ගොළු දරුවෙක්) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Golu Daruwek lyrics in Sinhala script (ගොළු දරුවෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Golu Daruwek |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 53 |
| UPDATED |
Golu Daruwek Lyrics
Golu daruwek wuna kiyala ane amme mawa
dala giye ai me lesa lama niwasayak
demaupiyan nithara awith dan denawa meheta
e pin wath laba ganna amme awith yanna
Man melowata ipadeemath karadarayaklu
me thathweta man wetune oba hindalu
yana ena ay mangena thaw thaw hoyanawalu
lassana kolu petiya kiya yanna yanawalu
Golu daruwek ....
Hadaganna aran yanna illanawa mawa
dena gaththama goluyi kiyala dala yana mawa
me lipiya liyanne dakinna mage sudu ammawa
wendala kiyanam amme aran yanna mawa
aran yanna mawa
Golu daruwek ....ගොළු දරුවෙක් ගී පද
ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක
දෙමව්පියන් නිතර ඇවිත් දන් දෙනවා මෙහෙට
ඒ පින් වත් ලබා ගන්න අම්මෙ ඇවිත් යන්න
මං මෙලොවට ඉපදීමත් කරදරයක්ලූ
මේ තත්වෙට මං වැටුණේ ඔබ හින්දාලූ
යන එන අය මංගැන තව තව හොයනවාලූ
ලස්සන කොලු පැටියා කියා යන්න යනවලූ
ගොළු දරුවෙක් ....
හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැන ගත්තම ගොළුයි කියල දාල යනව මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳල කියන්නම් අම්මේ අරන් යන්න මාව
අරන් යන්න මාව
ගොළු දරුවෙක් ....
Performances of Golu Daruwek
Cover versions, live performances, and reality-show contestant performances of “Golu Daruwek” on YouTube.
Cover Versions · 11
▶Coverගොළු දරුවෙක් උනා කියලා - golu daruwek una kiyala | zee musicZEE MUSIC
▶CoverGolu DaruwekAsanka Priyamantha - Topic
▶CoverGolu Daruwek Una Kiyala | SoulRock Sri Lanka - Emotional EDM DropSoulRock Sri Lanka
▶Coverගොලු දරුවෙක් උනා කියලා | Golu Daruwek Una Kiyala | Asanka Priyamantha Peiris | MUSIC WORLDMusic World
▶CoverGolu daruwek una kiyala | Asanka priyamantha peries | ගොළු දරුවෙක් උනා කියල | අසංක ප්‍රියමන්ත පීරිස්Relax Hits
▶Coverගොළු දරුවෙක් උනා කියලා Golu Daruwek ගායනය :අසංක ප්‍රියමන්ත පීරිස්KIO Music
▶CoverGolu Daruwek / Asanka Priyamantha Peiris / Sinhala SongsSinhala Songs
▶CoverGolu Daruwek Song /ගොළු දරුවෙක් සිංදුව Asanka PriyamanthaMy World 🌍🌍
▶Coverගොළු දරුවෙක්. අසංක ප්‍රියමන්ත ඕල් රයිට් Golu Darewek - Asanka Priyamantha with All Right - NilwellaMusec SL
▶Covergolu daruwek | asanka priyamantha piris | sunshine | ගොලු දරුවෙක් | අසංක ප්‍රියමන්ත පීරිස්|සන්ෂයින්supun perera
▶Coverගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව/ Golu Daruwek Una Kiyala Ane Amme Mawa/Jehan MantheeshMr Daraya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Golu Daruwek LyricsGolu Daruwek Lyrics Englishගොළු දරුවෙක්ගොළු දරුවෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics