Nube Sinaha Muwa Madalata Lyrics
“Numbe sinaha muwa madalata man hari aasai” (නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි), Nube Sinaha Muwa Madalata (නුඹේ සිනහා මුව මඩලට) lyrics: a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Numbe sinaha, and in Sinhala it is නුඹේ සිනහා මුව මඩලට ගී පද.
| SONG | Nube Sinaha Muwa Madalata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Nube Sinaha Muwa Madalata Lyrics Singlish
(Numbe sinaha muwa madalata man hari aasai
Walaa yatin poda sanda paayana gaanai...//)
(Sadda kara bambaru mala wata igilei manaram
Sadda motada roosiri winda man rahasin...//)
(Numbe sinaha muwa madalata man hari aasai
Walaa yatin poda sanda paayana gaanai...//)
(Badda wate sudu mora mal pipunat suwandin
Ekama malata ai bambarun lengathu metharam..//)
(Numbe sinaha muwa madalata man hari aasai
Walaa yatin poda sanda paayana gaanai...//)නුඹේ සිනහා මුව මඩලට ගී පද
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)
(සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූසිරි වින්දා මං රහසින්...//)
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)
(බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//)
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)Performances of Nube Sinaha Muwa Madalata
Cover versions, live performances, and reality-show contestant performances of “Nube Sinaha Muwa Madalata” on YouTube.
Cover Versions · 3
▶Coverනුබේ සිනහා මුව මඩලට | අසංක ප්‍රියමන්ත පිරිස් ( Nube Sinaha Muwa Madalata | Asanka priyamantha )Sinhala Playlist
▶CoverNumbe Sinaha Muwa Madalata || නුඹේ සිනහ මුව මඩලට || Asanka Priyamantha PeirisSL Harmony
▶CoverNube Sinaha Muwa Madalata | නුඹේ සිනහ මුව මඩලට | Asanka Priyamantha PeirisDON bp Visual
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nube Sinaha Muwa Madalata LyricsNube Sinaha Muwa Madalata Lyrics Englishනුඹේ සිනහා මුව මඩලටනුඹේ සිනහා මුව මඩලට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics