Deepawali Data LyricsbyAsanka Priyamantha Peiris
Deepawali Data Lyrics in Sinhala (දීපාවලී දාට ගී පද) and English by Asanka Priyamantha Peiris and composed by Thissasiri Perera. This page includes the Sinhala lyrics and English transliteration. Deepawali Data is a Sinhala song performed by Asanka Priyamantha Peiris and music composed by Thissasiri Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Deepawali Data |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| COMPOSER | Thissasiri Perera |
| VIEWS | 488 |
| UPDATED |
Deepawali Data Lyrics
Deepaavalee daata deepaavalee sanda aran
Maathara gedara enna yaapaa patuna pahu karan
Sinhala haale bathata aasama maalu pini uyan
Gamema naayo ekka api innavaa maga balan
Wedi saddayata baye daru kaekkumath hitha daran
Maha gedaratama velaa api hitiyeema hari duken
Dan gini aduwelaa gihilla
Puthune gedara enna podi paetavu aran
Kovila langadi dekapu dewee gena hitha gihilla
Nokiya giye numbaayi ape avasaraya nathi kamin
Dan tarahaa niwee gihilla
Thal paedurakuth viyan enna yaapanen
Deepaavalee daata deepaavalee sanda aran...දීපාවලී දාට ගී පද
දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්
වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්
කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැති කමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්
දීපාවලී දාට දීපාවලී සඳ අරන්...Related Songs and Tags
Deepawali Data LyricsDeepawali Data Lyrics Englishදීපාවලී දාටදීපාවලී දාට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsThissasiri Perera Composer