Ane Mahaththayo Lyrics by Asanka Priyamantha Peiris
Ane Mahaththayo (අනේ මහත්තයෝ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Ane Mahaththayo lyrics in Sinhala script (අනේ මහත්තයෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ane Mahaththayo |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 22 |
| UPDATED |
Ane Mahaththayo Lyrics
Ane mahaththayo aragena awata daane
Ping dennnam niwanata yannata sansaare
Matath thathtek hitiyaanam oba waage
Monawa nobabunath kamak nae mathu aaye //
Puthai duwai daeth ellila yanakota
Selawenawa mahaththayo ape kandulu kata
Apei kiyanata ammek appek naetiwa
Vidinnata sathutak kohinda puthekuge hitata
Ane mahaththayo .....
Anaatha niwase piwisum doratuwa langata
Gihin yawanawa aes deka nopenena durata
Amma thaththa kiyala kiyanan rata
Kisima keneku balanna aawen nae apiwa
Ane mahaththayo ....අනේ මහත්තයෝ ගී පද
අනේ මහත්තයෝ අරගෙන ආවාට දානේ
පිං දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ
මොනව නොබැබුණත් කමක් නෑ මතු ආයේ //
පුතයි දුවයි දෑත් එල්ලිලා යනකොට
සෙලවෙනවා මහත්තයෝ අපේ කඳුළු කැට
අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව
විඳින්නට සතුටක් කොහින්ද පුතෙකුගේ හිතට
අනේ මහත්තයෝ .....
අනාත නිවසේ පිවිසුම් දොරටුව ළඟට
ගිහින් යවනවා ඇස් දෙක නොපෙනෙන දුරට
අම්මා තාත්තා කියලා කියන්න රටට
කිසිම කෙනෙකු බලන්න ආවේ නෑ අපිව
අනේ මහත්තයෝ ....Performances of Ane Mahaththayo
Cover versions, live performances, and reality-show contestant performances of “Ane Mahaththayo” on YouTube.
Cover Versions · 12
▶Coverඅනේ මහත්තයෝ - Gabura | depth - ( Sri Lankan Short Film )Gabura
▶CoverAne Mahaththayo -Asanka Priyamantha PeirisLassna Sindu
▶Coverඅනේ මහත්තයො අරගෙන ආවට දානෙ | Asanka priyamantha piris | ane mahaththayo aragena awata daneU Room
▶Coverඅනේ මහත්තයො, Ane mahaththayo, asanka priyamantha songs,,Kavindu Bhashitha
▶CoverAne Mahaththayo (අනේ මහත්තයෝ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverAne Mahaththayo | අනේ මහත්තයෝ අරගෙන ආවට දානේ | Covered by Nuwandika Senarthne | Asanka priyamanthaAcoustic Mela
▶CoverAne Mahaththayo අනේ මහත්තයෝ Asanka PriyamanthaSRI Sindu
▶Coverane mahaththayo aragena awata dane (අසංක ප්‍රියමන්ත පීරිස්)madusha lakshani
▶Coverඅනේ මහත්තයො [Asanka Priyamantha Peiris] Ane MahaththayoPATHIYA
▶CoverANE MAHATHTHAYO by Asanga Priyamantha PeirisADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverane mahaththayo (අනේ මහත්තයෝ) asanka priyamantha peiris song Sinhala songTHOUGHTS MUSIC
▶CoverAsanga Priyamantha Peiris - Ane mahaththayo | අසංග ප්‍රියමන්ත පීරිස් - අනේ මහත්තයෝMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ane Mahaththayo LyricsAne Mahaththayo Lyrics Englishඅනේ මහත්තයෝඅනේ මහත්තයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics