Dasa Masak Pura Lyrics by Asanka Priyamantha Peiris
Dasa Masak Pura (දස මසක් පුරා) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Dasa Masak Pura lyrics in Sinhala script (දස මසක් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Masak Pura |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 22 |
| UPDATED |
Dasa Masak Pura Lyrics
Dasa masak pura ma numbage kusa dara
Le kiren pova ma hadehi pana pova
Gan diyata mema daethin numba visi kala
Kae mora dunnath amma ma hara giya
Kae mora dunnath amma ma hara giya
Wathura pevi husma ganna bari una
Marana bayen godata enna vehesuna
Avasan moheteth ammava sihi una
Obe puta gan pathulata bili una
Obe puta gan pathulata bili una
Dasa mase gathave pada kiya
Mama venda mage amme numbe depa
Visi karana mohete wathurata mema
Sihi wune naethido e ma kiya
Sihi wune naethido e ma kiya
Pansalakata dunna nam obe puta
Sivuru dara sangha ruwanak vi sada
Ammavath sasarain ethareta thiya
Sanasanava akalata paravi noya
Sanasanava akalata paravi noya
Sanasanava akalata paravi noyaදස මසක් පුරා ගී පද
දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහී පණ පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කළා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
වතුර පෙවී හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහෙතෙත් අම්මව සිහි උනා
ඔබේ පුතා ගං පතුලට බිලි උනා
ඔබේ පුතා ගං පතුලට බිලි උනා
දස මාසේ ගාථාවේ පද කියා
මම වැන්දා මගෙ අම්මෙ නුඹේ දෙපා
විසි කරනා මොහෙතේ වතුරට මෙමා
සිහි වූයේ නැතිදෝ ඒ මා කියා
සිහි වූයේ නැතිදෝ ඒ මා කියා
පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරු දරා සඟ රුවනක් වී සදා
අම්මාවත් සසරින් එතෙරෙට තියා
සනසනවා අකලට පරවී නොයා
සනසනවා අකලට පරවී නොයා
සනසනවා අකලට පරවී නොයාPerformances of Dasa Masak Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Masak Pura” on YouTube.
Live Performances · 3
▶LiveDasa Masak Pura (දස මසක් පුරා) | Asanga Priyamantha Peiris | Seeduwa Sakura live show in PadagodaMST Exclusives
▶Liveදස මසක් පුරා SINHALA LIVE KAROKE ALL RIGHT ASANKA PRIYAMANTHA PERIS DASA MASAK PURA සිංහල කැරෝකේSD karoke production
▶LiveASANKA PRIYAMANTHA PIRIS LIVE SHOW / දස මසක් පුරා / DASA MASAK PURAreverb sounds
Cover Versions · 10
▶CoverDasa Masak Pura දස මසක් පුරා Asanka PriyamanthaSRI Sindu
▶CoverDasa Masak Pura / දස මසක් පුරා / Asanka Priyamantha Peiris / Sinhala SongsRN Production
▶CoverDasa Masak Pura / Asanka Priyamantha Peiris / Sinhala SongsSinhala Songs
▶CoverDasa Masak Pura|දස මසක් පුරා|Asanka Priyamantha|FlashBack Backin|Drums CoverSangeeth Official
▶Coverදස මසක් පුරා අසන්ක ප්‍රියමන්තගේ පුනරාගමනය dasa masak pura Asanka Priyamantha covered by dana bandaraKaju gaha yata (කජු ගහ යට)
▶Coverදස මසක් පුරා මා ඔබගේ-Dasa masak pura ma obage(Asanka priyamantha drum cover)Randeep wijewardana
▶Covery2mate com දස මසක් පුරා මා Dasa Masak Pora Maa DFk4IGQvtc 240pAruna Greek
▶Coverදස මසක් පුරා || Dasa Masak Pura || අසංක ප්‍රියමන්ත පීරිස් || Sinhala SongSongs
▶Coverදස මසක් පුරා මා නුඹගේ කුසදාරා.with voiceWITH VOICE KARAOKE 🎤
▶Coverදස මසක් පුරා පෝන් එකෙන් පෑඩ් ගහන වැඩ්ඩාSL Days
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Masak Pura LyricsDasa Masak Pura Lyrics Englishදස මසක් පුරාදස මසක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics