Awasarai Kiyala Kiyannata Lyrics
“Avasarai kiyala kiyanata idda mal kakuḷi” (අවසරයි කියලා කියන්නට ඉද්ද මල් කැකුළී), Awasarai Kiyala Kiyannata (අවසරයි කියලා කියන්නට) lyrics: a Sinhala folk song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is අවසරයි කියලා කියන්නට ගී පද, and many know it simply as Avasarai kiyala.
| SONG | Awasarai Kiyala Kiyannata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 8 |
| UPDATED |
Awasarai Kiyala Kiyannata Lyrics Singlish
Avasarai kiyala kiyanata idda mal kakuḷi
Gamata avidin yanna enavada seilamen pitavi
Kasi vassana vessakin pitaraya avidin
Bandura mal visiruna balum uḍu huḷangin
Avasarai kiyala kiyanata....
Tibunu sundara sabandakama kanduḷu kaṭa venakam
Handamu samugamu api apen andura duru venakam
Avasarai kiyala kiyanata....අවසරයි කියලා කියන්නට ගී පද
අවසරයි කියලා කියන්නට ඉද්ද මල් කැකුළී
ගමට ඇවිදින් යන්න එනවද සෙයිලමෙන් පිටවී
කාසි වස්සන වැස්සකින් පිටාරය ඇවිදින්
බාඳුරා මල් විසිරුණා බැලුම් උඩු හුළඟින්
අවසරයි කියලා කියන්නට....
තිබුණු සුන්දර සබඳකම් කඳුළු කැට වෙනකම්
හඬමු සමුගමු අපි අපෙන් අඳුර දුරු වෙනකම්
අවසරයි කියලා කියන්නට....Related Songs and Tags
Awasarai Kiyala Kiyannata LyricsAwasarai Kiyala Kiyannata Lyrics Englishඅවසරයි කියලා කියන්නටඅවසරයි කියලා කියන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics