Atha Wana Pethin Lyrics
“Aetha wana pethin” (ඈත වන පෙතින්): Atha Wana Pethin (ඈත වන පෙතින්) lyrics, a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Aetha wana, and in Sinhala it is ඈත වන පෙතින් ගී පද.
| SONG | Atha Wana Pethin |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Atha Wana Pethin Lyrics Singlish
(Aetha wana pethin
Dura seetha kandu mathin)..//
Irabatu tharuwe sinaasee
Duka hithena haendaawak
(Kawuruda mata sihi wenne)..//
Gaham tharu nadee thalayae
Pahan walaa gira saengavee
Sanda kavi kiyana waeni
Maa hadawanne kawurudho
Aetha wana ....
Ahinsaka hadin nokalael
Niwunu piya wadan mata kee
Yuwathiyakage atheethaye
Maa goluwanne kumatado
Aetha wana ....ඈත වන පෙතින් ගී පද
(ඈත වන පෙතින්
දුර සීත කඳු මතින්)..//
ඉරබටු තරුවේ සිනාසී
දුක හිතෙනා හැන්දෑවක
(කවුරුද මට සිහි වෙන්නේ)..//
ගහම් තරු නදී තලයේ
පහන් වලා ගිර සැඟවී
සඳ කවි කියනා වැනි
මා හඩවන්නේ කවුරුදෝ
ඈත වන ....
අහිංසක හදින් නොකැලැල්
නිවුණු පිය වදන් මට කී
යුවතියකගේ අතීතයෙ
මා ගොළුවන්නේ කුමටදෝ
ඈත වන ....Performances of Atha Wana Pethin
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Wana Pethin” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Cover" ඈත වන පෙතින් " Asanka Priyamantha With BEJI | අහලම බලන්නකෝ කොහොමද කියලාBEJI Live Musical Band
▶CoverAtha Wana Pethin | ඈත වන පෙතින් | Asantha Peiris | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඈත වන පෙතින් /අසංක ප්‍රියමන්ත පීරිස්/ Etha wana pethin/ Asanka PriyamanthaJanaka Boralessa
▶CoverEtha Wana Pethin ඈත වන පෙතින්Song Radio
▶CoverAtha Wana Pethin | Asanka Priyamantha Peeris | ඈත වන පෙතින් | අසංක ප්‍රියමන්ත පීරිස්Sith Gath Gee
▶CoverEtha wana pethin. ඈත වන පෙතින්... panadura rhythm flash .Panadura Rhythm Flash
▶CoverAtha Wana Pethin Dura Sitha Kandu Mathin - Asanka Priyamantha PeirisSinhala song
▶Coverඈත වනපෙතින් / Atha Wana Pethin (අසංක ප්‍රියමන්ත පීරිස් )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverඈත වන පෙතින් අසංක ප්‍රියමන්ත පීරිස් කුරුණෑගල බැජී සමගSangeethe-සංගීතේ🎵
▶Coverඈත වන පෙතින් දුර සීත කඳු මතින්D&S MOTOR WORKS
▶CoverEatha Wana Pethin / ඈත වන පෙතින්Sathsara Music
▶Coverඈත වන පෙතින් | අසංක ප්‍රියමන්ත | Atha Wana Pethin | Asanka Priyamanthaමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Wana Pethin LyricsAtha Wana Pethin Lyrics Englishඈත වන පෙතින්ඈත වන පෙතින් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics

