Hiru Hapi Handana Sayure Lyrics by Asanka Priyamantha Peiris
Hiru Hapi Handana Sayure (හිරු හැපී හඩන සයුරේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Hiru Hapi Handana Sayure lyrics in Sinhala script (හිරු හැපී හඩන සයුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Hapi Handana Sayure |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 12 |
| UPDATED |
Hiru Hapi Handana Sayure Lyrics
Hiru hepi hadana sayure
Taru kada wetena mohothe
Oba soya ganimi dagakarana tharaka
Yuwalak laga ahase
Lowa nidi gath me yame
Karadiya kiri hada dutuwa
Thusarayak wilasa aethin
Padu pahagath awwe pa salakunu
Nae meki giye wigasin
Themunaath werale ralakin
Hiru hepi hadana ....
Karatiya weralata naemunu
Gasakata werale taniwu
Api tanikama nomadi rae wena thuru
Ki katha aese rahasin
Kawuruth samugath weralin
Hiru hepi hadana ....හිරු හැපී හඩන සයුරේ ගී පද
හිරු හැපී හඩන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයා ගනිමි දගකරන තාරකා
යුවලක් ළග අහසේ
ලොව නිදි ගත් මේ යාමේ
කරදිය කිරි හඩ දුටුවා
තුසරයක් විලස ඈතින්
පඩු පැහැගත් අව්වේ පා සළකුණු
නෑ මැකී ගියේ විගසින්
තෙමුනත් වෙරළේ රළකින්
හිරු හැපී හඩන ....
කරටිය වෙරළට නැමුනු
ගසකට වෙරළේ තනිවූ
අපි තනිකම නොමදී රෑ වෙන තුරු
කී කතා ඇසේ රහසින්
කවුරුත් සමුගත් වෙරළින්
හිරැ හැපී හඩන ....Related Songs and Tags
Hiru Hapi Handana Sayure LyricsHiru Hapi Handana Sayure Lyrics Englishහිරු හැපී හඩන සයුරේහිරු හැපී හඩන සයුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics